මරාලෙකට අහුවෙන්නේ නැති ව හොඳ තත්වයේ
වාහන යක් පරික්ෂා කරන විදිහ කියලා දීපල්ලා....
First Step ... Get the VIN and decode it
මරාලෙකට අහුවෙන්නේ නැති ව හොඳ තත්වයේ
වාහන යක් පරික්ෂා කරන විදිහ කියලා දීපල්ලා....
Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.



Vitz gannawa godak neah???Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.
අපේ අයියා කරයා 2015 දී අක්වා එකක් ගත්තේ 45+ හරි 50+ හරි දීලා
දැන් 2019 උ40ට දෙන්න පටන් ගත්තා. ගන්න බල්ලෙක් වත් නෑ. අඩු කලා 38. ඒත් නෑ. අඩු කලා 36 එකෙක්වත් නෑ. තව අඩු කලා 35 ඒත් නෑ. එකෙක් අහලා තිබ්බා 34.25 කට කේවල් කරලා. තව ටිකක් බලලා උටවත් පන්ගාත්තු කරන්න ඉන්නේ. මොකද තව අවු 1 තිබ්බොත් ඔක 33 - 32ට බහිනවා. හිතපන් ඇක්වා එකෙන් ගන්න පුළුවන් ආතල් එක ගැන
අපි 45යි කියමු ගත්තේ (අනිවා ඊට වඩා නම් වැඩි) ඒ ගත්තත් 10ක් ඉවරයි අවු 4ට. ඒ යකා පැට්රල් වාහනයක් ගත්තා නම් ලාබෙකුත් තියාන විකුනන්නේ මෙලහකට
මේක ලංකාව බොලව්. සිරි ලංකාව. මොකක්ද? සිරි ලං+කාව. තේරුණද. වාහන හොයගත්ත එකටවත් බැහැ මෙහේ වාහන මාර්කට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක සිරි ලං+කාව
අවුරුදු 8කින් වගෙ බැටරිය දාගන්න ලක්ශ 10ක් වගෙ අතේ තියාගෙනම ගන්න වෙන්නේ නැත්නම් දෙනකොට ලක්ශ 8ක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ දන්න එකෙක් සෙට් උනොත්
![]()
Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.

45k ithra deela hatchback gana amu kawilada bn![]()

koheda thiyene mata set karal diynkpo

ABS unit එක 110,000/- පට පට ගාලා යන්නේ කාළේ පැන්නාම.තව සෙන්සර් කප්පරක් තියෙනවා යනවා . ජප්පෝ අවුරුදු දෙකෙන් තලන්න හදපු වාහන , අරගෙන අවුරුදු ,10-15 දුවන්න හිතාන ඉන්නවා නම් ඔබත් මනුස්සයෙක් වෙන්න බෑ...
aqua eka sedan da?![]()

අවුරුදු 8කින් වගෙ බැටරිය දාගන්න ලක්ශ 10ක් වගෙ අතේ තියාගෙනම ගන්න වෙන්නේ නැත්නම් දෙනකොට ලක්ශ 8ක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ දන්න එකෙක් සෙට් උනොත්





සාමාන්‍යයෙන් Aqua වල දාන්න වෙන්නේ
Hybrid battery එකයි
ABS Unit එකයි
Cooling pump එකයි
මගේ Aqua එකට
Hybrid Battery එක 310,000/- කට මාස 6කට කලින් දැම්මා
ABS Unit එක 95,000 කට ගිය සතියේ දැම්මා
Radiator Fan motor එක 17,000/- කට ගිය සතියේ දැම්මා
ආයේ Water Pump (Cooling pump) එක විතරයි යන්න තියෙන්නේ... ඒකට 20,000 ක් විතර වියදම් කලාට පස්සේ ආයේ අවුරුදු 3කට විතර වියදමක් නෑ....
ABS නැති වාහන ගෙන්වන එක නතර කරපු නිසා 22ට තිබුණු රෙනෝල්ඩ් ක්විඩ් දැන් එන්නේ 32කට...
ඇක්වා එක 32 කට විකුණලා 32කට ක්විඩ් එකක් ගන්න බෑනේ...
ඒ නිසා වෙන විකල්පයක් නෑ. තියන වාහනේ ම පදිනවා
vits fan boy kenkda oya![]()
