9/11 documentary?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    9/11 ප්‍රහාරෙ ගැන තියෙන හොඳ documentary මොනවද ? අර බිල්ඩිං දෙක ගැනයි ඒක කඩං වැටෙන විදිහ ගැනයි නෙමේ :no: උන් කොහොමද ප්ලේන් ඉස්සුවෙ, කොහෙන්ද ඉස්සුවෙ වගේ ප්‍රහාරෙට කලිං වුන දේවල් වලට වැඩි අවධානයක් දෙන ඒව ගැන විස්තර කරන documentaryයක් ඕනෙ :yes:

    conspiracy theorist ඒව නං එපා :no: ඇමරිකාවෙන් කරපු වැඩක් කියයි, බුශ්ට කඳුලු ආවෙ නෑ දන්නව වගේ බලං හිටිය කියයි ඒව එපා :no:

    thanks
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dan oka denagatta kiyala uba plane eka nawattannada?:oo:

    දැන් උඹ ස්පා ගියා කියල බබෙක් හදාගන්නද :angry:
    උඹ හෙන පණ්ඩිතයි බං. දෙන්ඩ හිතෙනව මූණ සමතලා වෙන්න :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,121
    66,550
    113
    දැන් උඹ ස්පා ගියා කියල බබෙක් හදාගන්නද :angry:
    උඹ හෙන පණ්ඩිතයි බං. දෙන්ඩ හිතෙනව මූණ සමතලා වෙන්න :angry:

    babek hadanne mokatada massage ekak hambenawane.uba oka denagatta kiyala plane toy ekakwath hambenawada
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Search the History Channel for a documentary named "102 Minutes That Changed America"
    I hope it's still there. It's a good one.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,373
    13,965
    113
    9/11 ප්‍රහාරෙ ගැන තියෙන හොඳ documentary මොනවද ? අර බිල්ඩිං දෙක ගැනයි ඒක කඩං වැටෙන විදිහ ගැනයි නෙමේ :no: උන් කොහොමද ප්ලේන් ඉස්සුවෙ, කොහෙන්ද ඉස්සුවෙ වගේ ප්‍රහාරෙට කලිං වුන දේවල් වලට වැඩි අවධානයක් දෙන ඒව ගැන විස්තර කරන documentaryයක් ඕනෙ :yes:

    conspiracy theorist ඒව නං එපා :no: ඇමරිකාවෙන් කරපු වැඩක් කියයි, බුශ්ට කඳුලු ආවෙ නෑ දන්නව වගේ බලං හිටිය කියයි ඒව එපා :no:

    thanks

    :rofl::rofl::rofl: