අපේ කෙනෙක් හෙමිට මේ සංගමේට බන්දලා චන්දෙ ලංවෙලා ඇතුලේ වෙන හොර වැඩ හඬපටි ටිකක් එලියට දාමුමූ පාර්ලිමේන්තු මැතිවරණයට දැන්ම ඉඳන්ම ලෑස්තිවෙනවා... එළකිරි බ්රභ්මචාරී පෙරමුණ කියලා හදාගෙන... බුද්ධි අංශ වාර්ථාවට අනූව මූ දැනටමත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ... ඉක්මනට මොනවාහරි කරලා මූව ඇතුලට දාන්න වෙනවා.... නැතිනම් අපිට කෙලවෙන සීන් එකක් තියෙන්නේ...![]()






eka nikan hariyata mas kanne nathi welawata vegetarian kiwwa wage...
