මහින්ද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    :yes::yes:පටන්ගැන්මක් විදියට මේක හොදයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    international ඉස්කෝල හොඳයි
    london ol al සිලබස් හොඳයි
    මුස්ලිම් මිනිස්සු මද්‍රාසා පාසල් දාගත්තාම තමා උඹලට කැහිල්ල
    අනුන්ගෙ කුණු හොයන්නැතුව තමන්ගෙ වැඩක් බලාගනිං
    ලියාපදිංචි කරල නියාමනය කලහම ඇති තමා බොරුවට තහනං කරන්න යන්නැතුව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    kauda niyamanaya karanne ?:baffled:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    [QUOTE=dxx;25077504]ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..[/QUOTE]

    ගොනෝ ලංකාවේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයක්. ඕනෑම ජාතියක එකෙකුට ඒවාට ඇතුළුවෙලා සමාන අධාපනයක් ලබන්න පුලුවන. කොහෙද මැට්ටෝ මද්‍රසා පාසල් නැතිකරා කියලා මානව හිමිකම් කඩවෙන්නේ ? මොකද අනිත් හැම ජාතියකම එකෙකුට හම්බවෙන සමාන වරප්‍රදාස එකක්වත් මුස්ලිම් එකෙක් රජයේ පාසලකට අතුලුවෙනකොට අඩුවෙනවද ? ඉගන ගන්න ඕනෙනම් අනිත් හැම එකාම කරන විදිහට රජයේ පාසලකට අතුලුවෙයන්, නැතිනම් සහිරා වගේ සම්ප්‍රධායික මුස්ලිම් පාසලකට පල. බැයිනම් ගෙදර හිටපිය.

    පෙරලෙන පැත්ත හොදයි කියන බයියෝ ... මැට්ටෝ මුස්ලිම් පකිස්තනෙත් ඉම්රාන් කාන් ආවට පස්සේ මද්‍රසා පාසල් තහනම් කරා :rofl::rofl::rofl:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113

    මුස්ලිම් මිනිස්සු මද්‍රාසා පාසල් දාගත්තාම තමා උඹලට කැහිල්ල
    අනුන්ගෙ කුණු හොයන්නැතුව තමන්ගෙ වැඩක් බලාගනිං

    dont compare madarasas to international schools and london exams. they are worlds apart. madarassas are the symbol of oppression and extremism while international schools and london exams open the world for you.
    anyway, we are talking about controlling the harm done by madarassas. for that, regulation is a good start i agree.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අධ්‍යාපන අමාත්‍යංශෙන්. හැම සිලබස් එකක්ම නියාමනය වෙනවනෙ.

    ubata pissuda yako.. ehema wenawa nam.. eka normal islam school ekak wage wenawane…

    ministery eken control wenne na bn oka.. :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dont compare madarasas to international schools and london exams. they are worlds apart. madarassas are the symbol of oppression and extremism while international schools and london exams open the world for you.
    anyway, we are talking about controlling the harm done by madarassas. for that, regulation is a good start i agree.

    really ? did u know people are being harassed for saying there are only 2 biological sexes in west ? oppression has always been there. it's just that muslims live in a different culture and u are indoctrinated into believing they are somehow inferior to the western one. that's y u cant see the oppression in the west.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubata pissuda yako.. ehema wenawa nam.. eka normal islam school ekak wage wenawane…

    ministery eken control wenne na bn oka.. :no:

    ඉතිං එහෙම කොන්ට්‍රෝල් වෙන්න හදල දාන්න තියෙන්නෙ. නැතුව උන් වෙන ජාතියකට හින්ද වචනෙ මුස්ලිම් හින්ද ඉස්කෝල අරින්න දෙන්නැතුව ඉන්න එක නෙමේ වෙන්න ඕනෙ.
     
    lol come on mate, compare the results of islamic education against western education. that there are some people who are against lgbt doesn't make it comparable to islamic teachings where the punishment is stoning to death or beheading. islamic education prescribes virtual imprisonment for women. isis are the ones who follow perfect islamic teaching, and see where the world is now, thanks to them.
    compare the women's rights in saudi arabia and in usa. if that doesn't tell you the difference, or if you can't see any difference, then i'm done with this discussion mate:P:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං එහෙම කොන්ට්‍රෝල් වෙන්න හදල දාන්න තියෙන්නෙ. නැතුව උන් වෙන ජාතියකට හින්ද වචනෙ මුස්ලිම් හින්ද ඉස්කෝල අරින්න දෙන්නැතුව ඉන්න එක නෙමේ වෙන්න ඕනෙ.

    ethakota eka madrasa da mokadda eka wenne nane bn,,, :baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ubata pissuda yako.. ehema wenawa nam.. eka normal islam school ekak wage wenawane…

    ministery eken control wenne na bn oka.. :no:

    රෙජිස්ටර් කරොත් කන්ට්‍රෝල් වෙනවා රේගිස්ටර් t&c අනුව තමයි ලංකාවනේ කොහොම වෙයිද දන්නේ නැහැ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉතිං එහෙම කොන්ට්‍රෝල් වෙන්න හදල දාන්න තියෙන්නෙ. නැතුව උන් වෙන ජාතියකට හින්ද වචනෙ මුස්ලිම් හින්ද ඉස්කෝල අරින්න දෙන්නැතුව ඉන්න එක නෙමේ වෙන්න ඕනෙ.

    #මහින්දගේවහලේක්ගේඅදොන්නා #බයිලොජික්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lol come on mate, compare the results of islamic education against western education. that there are some people who are against lgbt doesn't make it comparable to islamic teachings where the punishment is stoning to death or beheading. islamic education prescribes virtual imprisonment for women. isis are the ones who follow perfect islamic teaching, and see where the world is now, thanks to them.
    compare the women's rights in saudi arabia and in usa. if that doesn't tell you the difference, or if you can't see any difference, then i'm done with this discussion mate:P:rofl:

    and compare what western education system has done to westerners. they can no longer see the world in realist perspective. remember how they were trying to solve the LTTE issue in sri lanka ? remember how they liberated poor Vietnamese farmers ? and try to remember what stance did those backward muslim countries took.

    when a fellow muslim get stricken by a lightening, no muslim would deny such thing happened just because their quran says world is made perfect by their perfect god.

    but no westerner educated under the liberal ideology (western) would see the current state in iraq or libya or how their solutions have failed those states into living hells.

    see the difference between western education and muslim education ?
    muslim people would rather see their children being realist than sending them off to become another willfully blind cunt. at least try to respect their right. they will solve inequality problems in their own manner given time. u think west appeared out of the blue with perfected equality ? if they could take time, y not muslims ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදාහරනයක් විදිහට මුස්ලිම් ජාතිකයන්ට මුස්ලිම් නිතිය යටතේ තිබ්බ ව්වාහ නිති නැති වෙනව ආණ්ඩුව අලුතින් ගේන විවාහ පනතින්..ඉට පස්සෙ රටේ හැම එකාටම එකම විවාහ නිතියක් ඒවට තමයි කියන්නෙ නිතිගත කරනව කියල..

    මද්‍රසා පාසල් කියල දැනට නියාමනයක් නැතුව පවත්වාගෙන යන මඩම්, නිතිගත කරනව.. .. නිතිගත කරාට පස්සෙ රටේ සැමට එක නිතියක්, වෙන්ඩ ඕනෙ ඒක තමයි ..එක රටක් එක නිතියක් එච්චරයි

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused:
    ඉතිං රජයෙන් පාලනය වෙන ගමං උන්ගෙ කල්චර් එකේ දේවල් උගන්නනව ඉවරයිනෙ

    :rolleyes: unge culture kochchara thiyanawada bn? ugannana syllabus eka based wenne kochchara extremist culture ekakinda kiyala kauda decide karanne ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes: unge culture kochchara thiyanawada bn? ugannana syllabus eka based wenne kochchara extremist culture ekakinda kiyala kauda decide karanne ?

    අධ්යාපන අමාතයශය කියල එකක් තියෙනව කියල අහලම නැද්ද.. මුස්ලිම් පාසල් සදහා පෙළපොත් ලබා දෙනව දැනටම ..ලෝකල් සිලබස් එක හරි ලන්ඩන් සිලබස් එක හරි එච්චරයි වෙන හුයනු බැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes: unge culture kochchara thiyanawada bn? ugannana syllabus eka based wenne kochchara extremist culture ekakinda kiyala kauda decide karanne ?

    බාහිරින් තනි කල්චර් එකක් විදිහට දකින හැම එකක්ම ඇතුලට ගිහිං බැලුවහම කල්චර්ස් දහස් ගණනක් තමා. උන් තෝරගන්නෙ උන්ට ගැලපෙන එකනෙ. උන්ට ඒක තෝරගන්න නිදහස තියෙන්න ඕනෙ කියලයි කියන්නෙ. වෙන කල්චර් එකකිං extremist කියල මනින දේ උන්ගෙ කල්චර් එකේ extremist නැත්තං. බොරුවට extremist වැඩියි කියල බලපෑම් කරන්න යාමෙන් වෙන්නෙ තවත් extremist වෙන එක. isis එකට බැඳෙන උන් වැඩිහරියක් බැඳෙන්නෙ ඔය කියන islamic state එක වෙනුවෙන් නෙමේ. උන් extremist කියල ඇමරිකාවෙන් බෝම්බ දාගෙන දාගෙන යනව ඒවගෙන් විනාස වෙන්නෙ උන්ගෙ රටේ සම්පත්. උන් දකින්නෙ ආක්‍රමණිකයො ටිකක් ඇවිල්ල උන් ඉගෙන ගත්තු ඉස්කෝල උන්ගෙ නගර පාලං ගෙවල් සමතලා කරනව. උන් ඒකට විරුද්ධ වෙන්න isis එකට බැඳෙනව මෙහෙ ඉන්දියන් හමුදාව ඉන්න කාලෙ උන් jvp එකට බැඳුන වගේ. උන්ට මාක්ස්වාදෙ වගේ තමා ඕකට බැඳෙන බහුතරයක ඉස්ලාම් ලැදියාව.
     
    :rolleyes: ehenam niyamanaya karanne mokadda bn? :baffled: