Youtube හිගන්නෝ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    samahara ewun limit ekak naha ohe danawa. thawa set ekak innawa thumbnail eka penna danneth naha boru dala rawattala video ekata yawanawa. paw ithin kiyak hari hodaganna hadawa aththe.

    ekko unta wenama sub forum ekak hadala dunnam hari. eth wadak wena ekak naha. :dull:
    සබ් ෆොර්ම් වැඩේ නම් කියටවත් වෙන්නෙහ් නැහ් බ0
    කරලා වැඩකුත් නැහ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Youtube video dammat kamak na ban hoda wadakata ati deyak

    Knowledge eka new things nam ok

    Mun danne maha kunu godawal ne

    මෙකේ ඩිසන්ට් විදිහට යුටියුබ් විඩියෝ එකක් දාගෙනහ් ඉන්න ඔනි තරම් එවුන් ඉන්නව බ0
    මෙහ් ලගදි ආපු එවුන් තමා චාටර් කරන්නෙහ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes: ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න. :angry: GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට :baffled::dull: වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා :dull::baffled:

    Server Update තියා මොන අප්ඩෙට් එකක් වත් කරන්නෙහ් නැහ්
    ඔවා නම් කතා කරලා බොරු වැඩ
    තඩියා ෆෙක් හද හද විඩියෝ දාන්වා තඩි කලු ගැනියෙක් සුත්ත කසනවා වගෙ ඩාන්ස් එකක් දාලා මෙකේ ගෙනත් දාලා තිබ්බා ... නෙද්දකින්
    ලොක්කත් හිතනවා ඇති මෙකෙන් ටැෆික් එකක් එන්වා කියලා එත් වෙන්නෙහ් තියෙන ට්‍රැෆික් එක නැති වෙනහ් එක විතරයි
    දැන් උනත් ලොක්කට පෙන්නෙහ් නැහ් 300ය 400ය පැනලා මෙම්බර්ස් ලා ඔන්ලයින් හිට්ය කාලයක් තිබ්බා දැන් 150ක් ඉන්නෙත් මොහොම අඩුවෙන්
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Server Update තියා මොන අප්ඩෙට් එකක් වත් කරන්නෙහ් නැහ්
    ඔවා නම් කතා කරලා බොරු වැඩ
    තඩියා ෆෙක් හද හද විඩියෝ දාන්වා තඩි කලු ගැනියෙක් සුත්ත කසනවා වගෙ ඩාන්ස් එකක් දාලා මෙකේ ගෙනත් දාලා තිබ්බා ... නෙද්දකින්
    ලොක්කත් හිතනවා ඇති මෙකෙන් ටැෆික් එකක් එන්වා කියලා එත් වෙන්නෙහ් තියෙන ට්‍රැෆික් එක නැති වෙනහ් එක විතරයි
    දැන් උනත් ලොක්කට පෙන්නෙහ් නැහ් 300ය 400ය පැනලා මෙම්බර්ස් ලා ඔන්ලයින් හිට්ය කාලයක් තිබ්බා දැන් 150ක් ඉන්නෙත් මොහොම අඩුවෙන්
    ඇයි බන් දැන් හදන එකවුන්ට් approve කරන්නේ නැත්තේ ලොක්ක...අලුත් එකවුන්ට්වල profile වලට යන්නත් බෑ...මම ඉස්සර එලකිරිය ගැන facebook එකෙත් දැකල තියෙනවා දැන් එහෙම දකිනවා අඩුයි...මම එන කාලේ මේකේ විකාර ගොඩයි...
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩේ දැන් පුදුම වදයක් තියෙන්නේ...:(එක එක ගෑනිට ගත්තු කෝල් එක එකට ත්‍රෙඩ් දානවා...මලම වදයක්...Home page එකෙන් බාගයක්ම ඔය ජරාව...ඕවට වෙනම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්ක...එකට දාපියව් ඔය හම්බවෙන ඔක්කොම...:growl:
    :sorry: කියලා වැඩක් නැහ්...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි බන් දැන් හදන එකවුන්ට් approve කරන්නේ නැත්තේ ලොක්ක...අලුත් එකවුන්ට්වල profile වලට යන්නත් බෑ...මම ඉස්සර එලකිරිය ගැන facebook එකෙත් දැකල තියෙනවා දැන් එහෙම දකිනවා අඩුයි...මම එන කාලේ මේකේ විකාර ගොඩයි...
    ලොක්කත් ෆුල් ටයිම් යුටියුබ් බැහැලනෙහ් Automobile
    එ දවස් වල තමා හොදම කිරිය තිබ්බෙහ් ...
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මමනං රන්ජන්ගේ අලුත්ම අප්ඩේට් මොනවද බලන්න තමා දැන් එලකිරි එන්නේ බොරු කියන්නේ මොකටද :P

    adoh mamath
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    nBAEQm4.jpg
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොකේ වටේ නැති කුනු ගෙනල්ලහ් ස්පැම් කරකර යුටියුබ් විඩියෝ දාන එකට GTRZ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙහ් නැත්තේ ඇයි ?
    එකෙක් දෙන්නක් පටන් ගත්ත එක දැන් සැහෙන්නහ් ගානක් ස්පැම් කරනවා
    අන්තිමෙදි මෙක් ඉතුරු වෙන්නෙහ් විඩියෝ දදා යන සෙට් එක විතරයි.
    එපාම උන තැනහ් මෙහෙම ත්‍රිඩ් එකක් දාන්නෙහ් :no:

    හැමොම කුනු දාල දාල මෙක කුනු ගොඩක් වෙනහ් එක වැඩි ඇතක නෙමෙහ් .:dull:

    :yes::dull::dull: