චම්පිකගේ බිරිදගෙන් හඩපටයක්.......

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    චම්පිකගේ බිරිදගෙන් හඩපටයක්.......

    මම අසිනි රණවක. පාඨලී චම්පික රණවකගේත්, රේණුකා ප්‍රනාන්දුගේත් බාල දියණිය.

    අපේ අම්මා කියන මේ කතාවට කරුණාකර සවන් දෙන්නැයි කාරුණික, වැදගත් මිනිසුන්ගෙන් ඉල්ලමි.

    මේ රටේ ක්‍රියාත්මක වන පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් අපේ අම්මා තරම් අපහාස විඳින ලද වෙනත් ගැහැනියක් ඇතැයි මම නොසිතමි. එසේම මේ දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකිය. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් අපව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇත. අපට පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර තිබේ. ඒ නොමිනිසුන්ගෙන් අහන්නට ඇත්තේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි.
    ඇත්ත ලොවට කියන්න යැයි අම්මාට කිවූ හැමවිටම ඇය කීවේ, ඔවුන් ඔය කියන කතා කවුද විශ්වාස කරන්නේ කියාය. තාත්තා කීවේ මඩවලට උත්තර දෙන්න ගියහොත් ඉවරයක් නැති බවත් හොඳම දේ අපේ දේවල් අපේ පාඩුවේ කරගෙන යාම බවත්ය.

    නමුත්, ඒ මඩ වැඩිදෙනෙකු පිළිගන්නා ඇත්ත බවට දැන් පත් වී ඇත. එපමණක් නොව ඒවා මත අධිකරණය කටයුතු පවා ආරම්භවන තැනටම තත්ත්වය දුරදිග ගොස් තිබේ. ඇත්ත කතාව ලොවට කිව යුතු යැයි අම්මාත් අපත් තීරණය කළේ ඒ අනුවය.

    කරුණාකර අපේ අම්මාගේ කතාව අසන්න.

    (මෙහිදී අපේ අම්මා වීඩියෝ පටය යැයි වැරදි ලෙස හඳුන්වන්නේ එක්නැලිගොඩ මහතා විසින් ලියුවා යැයි කියනු ලබන වෙබ් ලිපියයි. එය නිවැරදි කරමින් අලුතින්ම ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය යැයි අපි සිතුවෙමු)

    ස්තූතියි.
    අසිනි රණවක


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    (මෙහිදී අපේ අම්මා වීඩියෝ පටය යැයි වැරදි ලෙස හඳුන්වන්නේ එක්නැලිගොඩ මහතා විසින් ලියුවා යැයි කියනු ලබන වෙබ් ලිපියයි. එය නිවැරදි කරමින් අලුතින්ම ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය යැයි අපි සිතුවෙමු)

    ස්තූතියි.
    අසිනි රණවක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතා කණගාටුදායකයි. ලන්කාවේ දේශපාලනය කියන්නේ කුණු ගොඩක්. පාඨලී ඒකේ පණුවෙක්. ඉතින් දුක් විදින්නේ අහින්සක දරුවෝ සහ බිරිද... කොහොම වුනත් මේවා කරපු එවුන්ටත් ඒවායේ ප්‍රතිපල ලෑබෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Video eke thiyena ewa ketiyen kiyapanko


    ඒ මනුස්සයා කියන්නේ අර එක්නෑලිගොඩ ලිව්වා කියලා හෑමෝම ෂෙයා කරන ලියුමේ තියෙන්නේ බොරු කියලා. පාඨලී එහෙම දේවල් තමන්ගේ බිරිද එක්ක කලේ නෑ කියලා. පාඨලී සහ බිරිද එකම තෑන ඉගෙන ගත්තා කියන කතාව හෑර අනිත් සේරම බොරු කියලා. මේක හින්දා දරුවන්ට එයාට පාරේ බෑහෑල යන්න බෑරි තත්වයක් ඈවිල්ලාලු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඒ මනුස්සයා කියන්නේ අර එක්නෑලිගොඩ ලිව්වා කියලා හෑමෝම ෂෙයා කරන ලියුමේ තියෙන්නේ බොරු කියලා. පාඨලී එහෙම දේවල් තමන්ගේ බිරිද එක්ක කලේ නෑ කියලා. පාඨලී සහ බිරිද එකම තෑන ඉගෙන ගත්තා කියන කතාව හෑර අනිත් සේරම බොරු කියලා. මේක හින්දා දරුවන්ට එයාට පාරේ බෑහෑල යන්න බෑරි තත්වයක් ඈවිල්ලාලු.
    Dan oya scene eka samajagatha wela iwarai ban. Patalita nam owa ganak nathi patak thamai pora inna hatiyata penne. Eth me amma daruwo denna ekka wena ratakata giya nam karadarayak nathuwa jiwath wenna puluwan.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    patali kiyanne kari ballek
    oka lanka transformer eken jarawa kala \
    e madiwta eke unta lanka transformer eka CEB eken galawa ganna help karapu kariyek