USA VS CHINA Trade War is Over

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    අමෙරිකා-චීන වෙළඳ ගිවිසුමෙන් මුළු ලෝකයටම ප්‍රතිලාභ

    QvMJ2xn.jpg

    අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුධය ලිහිල් කරගැනීම සඳහා වන ගිවිසුමකට ඊයේ(15) අස්සන් තැබීය.

    මෙම ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකය පරිවර්තනයකට ලක්වනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

    අමෙරිකාව සහ චීනය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උප අගමැති ලියු හී අස්සන් තැබුවේ ධවල මන්දිරයේදීයි.

    චීනය සමඟ මීට වැදගත් පියවරක් ඉදිරියට තැබූ බව ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් පැවසුවේය.

    මේ ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකයේ පරිවර්තනයක් සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

    ගිවිසුම තුළින් අමෙරිකා-චීන වෙළඳ අර්බුදය ලිහිල් කරගැනීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ගෝලීය ආර්ථික ගැටළු රැසකටත් විසඳුම් ලැබෙනු ඇති.

    2017 වසරට සාපේක්ෂව අමෙරිකානු ආනයන, අමෙරිකානු ඩොලර් බිලියන 200කින් වැඩිකිරීමටත් බුද්ධිමය දේපළ නීති වඩා ශක්තිමත් කිරීමටත් චීනය මෙහිදී පොරොන්දුවක් ලබාදී ඇතැයි සඳහන්.

    ඒ අනුව චීන නිෂ්පාදන මත අලුතින් පැනවූ තීරුබදු අඩකින් කපාහැරීමට අමෙරිකාව එකඟවී තිබුණි.

    මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින් විසින් එවන ලද පණිවුඩයක් උප අගමැති ලියු හී විසින් ඉදිරිපත් කළේය.

    වෙළඳ ගිවිසුමේ පළමු අදියර චීනයට සහ අමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව එහි සඳහන් වුණේය.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    චීන්නු ඇමරිකාවට ඇවිත් ඇරලා යන්නේ දැන්.. ඇමරිකාව වැටිච්ච තැනක්..

    :no:මේකෙන් දෙගොල්ලොන්ටම වාසියි.ට්‍රම්ප් කියන්නෙ බිස්නස් මන් කෙනෙක්.උෟ කවදාවත් ඔය වගේ දෙයක් සයින් කරන්නෙ නෑ වාසියක් නැතුව.උඹ හිතනව වගේ රට ජාතිය බලල බිස්නස් කරන්න බෑ බං.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    චීන්නු ඇමරිකාවට ඇවිත් ඇරලා යන්නේ දැන්.. ඇමරිකාව වැටිච්ච තැනක්..

    දන්නේ නැති මගුල් කතා නොකර ඉඳින්....පහුගිය කාලේ උන දේවල් බලලද උඹ ඔය statement දෙන්නේ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,823
    20,373
    113
    හස්තිශෛලපුර
    දන්නේ නැති මගුල් කතා නොකර ඉඳින්....පහුගිය කාලේ උන දේවල් බලලද උඹ ඔය statement දෙන්නේ...

    ඔව් හුආවි සීන් එකෙන් පස්සේ චයිනා මීඩියා බැලුවා.. වෙස්ටන් මීඩියානේ උබ බලන්නේ? :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් හුආවි සීන් එකෙන් පස්සේ චයිනා මීඩියා බැලුවා.. වෙස්ටන් මීඩියානේ උබ බලන්නේ? :P:P:P

    චීනේ මාද්‍ය මර්දනය ගැනත් හොයල බලපන් එහෙනම් :rolleyes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඇමරිකන් ගවර්මන්ට් එකට සල්ලි නැති වුනාට උන්ගෙ රටෙ ඕන තරම් සල්ලි තියෙනවා. ඒක නිසා උන්ට බයක් නෑ
    Apple
    Microsoft
    Google
    Facebook
    Coca-Cola
    HP, wage electronic company
    Hollywood movie and music industry eka
    Etc, etc , etc.

    Mulu lokema mun allala iwarai. Hamoma hithuwata China waddo Kiyala, American company Chinese wahallungen unge product hada gaththe nathnam unta Kiyala hariyata brands 10k wath Thiyenawada?

    Eka nisa unta bayak naha. America we apple eke wada karana ekage padiya 6000usd. China Wala 600usd.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :rofl:උඹට මේකට උත්තරයක් දෙන්න පුළුවන් ඒත් සෑහෙන්න ටයිප් කරන්න වෙනවා..පස්සෙ බලමු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    ඕකුන් දෙගොල්ලෝ යුද්ද කරයි කියල බලං හිටපු උන්ට මෙව්වා ඒක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,823
    20,373
    113
    හස්තිශෛලපුර
    ඇමරිකන් ගවර්මන්ට් එකට සල්ලි නැති වුනාට උන්ගෙ රටෙ ඕන තරම් සල්ලි තියෙනවා. ඒක නිසා උන්ට බයක් නෑ
    Apple
    Microsoft
    Google
    Facebook
    Coca-Cola
    HP, wage electronic company
    Hollywood movie and music industry eka
    Etc, etc , etc.

    Mulu lokema mun allala iwarai. Hamoma hithuwata China waddo Kiyala, American company Chinese wahallungen unge product hada gaththe nathnam unta Kiyala hariyata brands 10k wath Thiyenawada?

    Eka nisa unta bayak naha. America we apple eke wada karana ekage padiya 6000usd. China Wala 600usd.

    lol.. get some education first bro..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමරිකන් ගවර්මන්ට් එකට සල්ලි නැති වුනාට උන්ගෙ රටෙ ඕන තරම් සල්ලි තියෙනවා. ඒක නිසා උන්ට බයක් නෑ
    Apple
    Microsoft
    Google
    Facebook
    Coca-Cola
    HP, wage electronic company
    Hollywood movie and music industry eka
    Etc, etc , etc.

    Mulu lokema mun allala iwarai. Hamoma hithuwata China waddo Kiyala, American company Chinese wahallungen unge product hada gaththe nathnam unta Kiyala hariyata brands 10k wath Thiyenawada?

    Eka nisa unta bayak naha. America we apple eke wada karana ekage padiya 6000usd. China Wala 600usd.

    උබ තාම මොන්ටිසෝරි යනවද?:P:rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    ට්‍රම්ප් කාරය මොනා උනත් ඇමරිකන් ආර්ථිකය නම් ගානට ගොඩ ගන්නවා. ඌ සුපිරි බිස්නස් කාරයෙක් . වෑරදිල ඉගෙන ගත්ත එකෙක් .
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේකේ වැඩිපුර අමෙරිකාව නේ බන් වාසි. ඇත්තටම චීනය පාඩු වෙනවා.

    copyright නුත් දාල නේද?
    චීනය තියන වාසිය මොකක්ද ? තීරුබදු අඩු කිරීම නම් කියන්න එපා එක ට්‍රම්ප් කාරය චීනය එක්ක ගිවිසුමකට යන්න ගහපු ගැටේ..
     
    Similar threads