මේ.. ඔබතුමාට රන්ජන් එහෙම කෝල් ආවේ නැද්ද![]()
ආවනං මම එලකිරි එන්නෙ නැ පණත් එපා කියල ගගේ මුදේ පනිනවා.
කෝල් ආපු සෙට් එකට බර ප්‍රශ්ණ බං.
මේ.. ඔබතුමාට රන්ජන් එහෙම කෝල් ආවේ නැද්ද![]()
ආවනං මම එලකිරි එන්නෙ නැ පණත් එපා කියල ගගේ මුදේ පනිනවා.
කෝල් ආපු සෙට් එකට බර ප්‍රශ්ණ බං.
තනතුර නැති වේවිද නැත්තං හිරේ විලංගුවේ වැටෙන්න වේවිද ?

මොනවා වේවිද ඒගොල්ලන්ට...තනතුර නැති වේවිද නැත්තං හිරේ විලංගුවේ වැටෙන්න වේවිද ?
වෙන්න පුලුවන් දරුණුම දේ මොකක්ද ඔබතුමා දන්න විදියට
රන්ජන් කරපු දේ නිසා අධිකරණ්ය ගැන මිනිස්සුන්ට තිබ්බ විස්වාසට නැති වුනා කියලයි මට හිතෙන්නේ![]()
Ochchra hoya hoya inna epa ban hithata hari giya eka ganin nattam antime wahana epa wenawa.
තෙල් කරනවා එච්චර අඩුද බං මං හිතුවා සිටි එකේ 17 18 කරයි කියල.
Ane manda ban ape aiyya knkge mira ekk service krn gyama ba kiwwalu.anna u bana bana innawa.
mira eka hodaida bn?
thel kyk withara krnwda
තෙල් නම් කරනව ඉඩ මදි ..ඩිජිටල් මීටර් එකක් එන්නෙ.පෙනුමන්ම් මෙලෝ රහක් නෑ මට.පැසෝ එක විට්ස් එකටත් වඩා ඉඩයි.ඩෑෂ් බෝඩ් එකේ නැතුව ගියර් ලීවර් එක මැදින් ආවනම් සෝක්.
බෙසා එකේ ෆේස් ලිෆ්ට් එකක් එනව ඒක බලපන්

ela.
bt bezza eke push start, keyless entry na neda bn![]()
Aluth eke enawa eth twama lankawata introduce karala na man hithanne.meke anthima page balapan.http://www.elakiri.com/forum/showthread.php?t=1902740&page=15

17 , 18 karai thallu karagena giyoth
Aqua eka krnneth 15 da koheda coty traffic eke
uba tank to tank baluwadaරෙද්ද තමයි.
මං ලග ඇක්වා එකක් තිබ්බත් එක්ක ඉස්සර නොර්මල් වැඩිය ට්‍රැෆික් අහුවෙන්නේ නැත්තං ලේසියෙන්ම 22න් එහා කරා ඒක.
අන්තිම හෙවි ට්‍රෆික් අහු උනත් උනත් 17න් පහල ජීවිතේට බැහැලා නෑ මගේ.
පිට යනවනං 25 පැනලා කරනවා
මේ අලුතෙන් එන පැසෝ එක හොදයි ද බං.
ගෑණු කෙනෙක්ට වගේ යූස් කරන්න.
පෙට්‍රල් කිරිල්ල කොහොමද?
විශේෂයෙන්ම දැනගන්න ඕනේ බොඩි පාර්ට්ස් වල මිල එහෙම සෑහෙන්න සැරයිද වැගන් ආර් වගේ.
තනුජක එකක් ගමු කිරියේ කොල්ලෙකුට එකක් හොයනවා තාම පොරගෙ ගානට සෙට් උනේ නෑ ඩබලම සෙට් කරගෙන ගත්තොත් අඩුවට සෙට් කර ගන්න පුලුවන් . මොකද කියන්නෙ?
ගෑණු කෙනෙක්ට වගේ යූස් කරන්න.- ඇයි බන් ඔහොම අහන්නේ මේවා කොල්ලොත් කෙල්ලොත් ඇන්ටිලා අන්කල්ලා සීයලා ඔක්කොම පදිනවා නේ. කරදරක් නැති හුරුබුහුටි එක්ක නේ.
පෙට්‍රල් කිරිල්ල කොහොමද? 18-20 වගේ. SPORT නම් ඉතින් 11-13 හොදේ.
විශේෂයෙන්ම දැනගන්න ඕනේ බොඩි පාර්ට්ස් වල මිල එහෙම සෑහෙන්න සැරයිද වැගන් ආර් වගේ. - වගොන් ආර් වගෙ නෙවී. වගොන් ආර් මාෆියවක් නේ. බොඩි පර්ට්ස් මිල නෑ side මිරර් දෙකටම 10000 යි එකෙ තියෙන චූටි ලයිට් එක 1200 එකක් ඉස්සරහ බෆර් එල 28000 පස්සෙ එක 25000 යි ( ඊටත් අඩුයි) ඉස්සරහ WINDSCREEN එක 13500 පස්සෙ එක 11000 යි. හෙඩ්ලයිට් එක 7500 බල්බ් එක 850 යි ඕවානේ උබලා ඉක්මනට කඩා ගන්නේ.

uba tank to tank baluwada
or meter eken pennna ganada oya ?

Bro tank to tank balanna tharam welwak ethumata thiyeyida kiyanna eka thamayi prashney![]()