Why? There's always another option other than suicide.

Why? There's always another option other than suicide.
මොකද්ද හරියටම කේස් එක ? දැන් ගොඩක් උන් රට යනවා හොයන්නෙ බලන්නෙ නැතුව යන්නං වාලෙ ලයින් එක දෙන්න. අන්තිමට මෙහෙ තියෙන පට්ට පඩි හම්බෙන ජොබ් දාලා, කාලා බීලා ඇදල ඉන්න තියෙන ලයිෆ් එකත් දාලා, හම්බු කරපු සේසතම විකුණලා, ඔය රටවල් වලට ගියාම හරියට ජොබක් නෑ.. කන්න බොන්න විදියක් නෑ.. ආපහු ලංකාවට එන්නත් බෑ.. දුක කියන්න එකෙකුත් නෑ.. දුන්න ලොකු සීන් එකේ හැටියට ගෙදර මනුස්සයෙක්ටවත් කියන්න බෑ මොකද ගෙවල් වල අයත් අහල ගං 7 කට නිවුස් එක යවල ඉවරයි තමංගෙ පුතා/දුව අහවල් රටේ කියල
දුර දිග බලන්නෙ නැතිව රට යන්න හොදම නෑ.. දැන් ලොකෙ අපි ඔය අහල තියන පහසුකම් තියන රටවල් බොහොමයක් පී ආර් දෙන එක වලක්කවන්න යන්නෙ ආර්ථිකය ඉස්සරහට ස්ටේබල් නැති නිසා සහ උන්ගෙ රටේ ඉන්න නේටිව් එවුන්ට තිය ඔපර්ටුනිටි ටිකට ඉමිග්රන්ට්ස් ලා ඇවිත් කෙලින නිසා

this is spot on.when we explain what is really happening they say it’s jealousy

The stress is real it can get you to that point.specially when you are on loans
ඔසි ස්ටුඩෙන්ට් යන එවුන් කන කටු දන්නෙහ් නැහ්
උන් කියන්නෙත් නැහ් අච්චර කට්ට කලා ගිහිල්ලා ඔවා කිව්වොත් නොන්ඩි වෙයි කියලා
පට්ටම ස්ට්රෙස් / ක්ලින් ජොබ් කරලා සල්ලි ගන්නහ් ගියාම පොල්ල තියෙනවා
ල0කාවෙනම් ඇට දෙක ගලවන්නහ් පුලුවන් එත් එහේ ?
How was the PR situation now? Are they going to change policies that make getting PR even harder?
can't blame them too.when you are fed up with srilankan people and the system you come to a point in life that anything outside becomes heaven like.and agency people do heavy marketing everyday.somethings things are must be experienced before realizing,only a few can realize the situation and avoid the trap![]()
dude I should hang my self to death 100 time for the stuff i’ve been through.
to reach the point where i am at now.. killing ur self is not the answer. yes depression is a real shit. but there is always help