මන් කිව්වා ඔය ඔසී උන්මාදය ගැන වතාවත් කිහිපයක.
එකෙදි මන් පැහැදිලි කලෙ යන එක අවුලක් නැහැ තත්වෙ අනුව.
මොකක්ද තත්වෙ කිව්වෙ ? ගොඩක් උන්ගෙ කාලෙකට කලින් මිග්‍රෙට් වෙcච නෑයො යාළුවො හිතවතුන් ඉන්නවා.
අන්න ඒ අයගෙන් උදව් හම්බ්වෙන අය ,උතුරන්න සල්ලි තියෙන අය, සුද්දො සෙට් කරන් යන අය වගෙ ගියාට කමක් නැහැ. ස්තාවරත්වයක් තියෙනවා.
එත් ඔය මොකුත්ම නැතුව ඉඩ කඩම් උකස් තියලා අම්මා තාත්තාගෙ ඊ පී එෆ් ඊටී එෆ් එකෙන් ගිහින් රිස්ක් එකක් අරන් ගොඩ යන්න ට්‍රයි කරනවානම් කාගෙ හරි බයිලාවකට රැවටිලා අනෙ ඉතිං සොරි .
ඕක පැහැදිලි කරන්න උත්සහ කරහම අපෙ හු*න්නලා කියන්නෙ අපිට වීසා ගන්න බැරි වෙච්ච නිසා කියනවා කියලා.


specially when you are on loans




Why? There's always another option other than suicide.

