පාස්පෝට් one day service

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචංලා,

    one day service එකෙන් පාස්පෝට් හදාගන්න නම් උදේ කීය විතර වෙද්දි පාස්පෝට් ඔෆිස් එකට යන්න වෙයිද? 7.30 ට විතර ගියොත් නොම්බර ඉවර වෙලා තියෙයිද?

    Process එකත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ.

    ස්තුතියි.


    :yes::confused::yes:

    Occupation ekata job designation eka danawanam office eken letter ekak aran yanna (with photocopy)...
    Engineer kiyala danawa nam degree certificate eka aran yanna (with photocopy)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    සාමාන්යෙන් නෝමල් සර්විස් දැම්මොත් කොච්චර කල් යනවාද බන් ? මට මැයි වල වගේ යන්න තියෙන්නේ , අප්‍රේල් වෙද්දී පාස්පෝර්ට් එක ඕනේ. දැන්ම දැම්මොත් ඔකේ නේද ?

    එකේ procedure එක කියපන්කො දන්නා එකෙක්

    එහෙනම් normal දාපන් බම්.. ලොවෙත් මාසෙන් එනවා.. මටත් මාසෙන් ආව.. නැත්තම් අපරාදෙ සල්ලි oneday 25000i:sorry:
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    Machan udema yanna. 7ta wath. 7:30ta no denna patan gannawa. Mathaka athuwa kalin studio ekakin photo aragena palayan. 8.30 weddi okkoma document bara gannawa. Ita passe paya 4k yanawa. Passport ready unama ubage phone ekata msg ekak enawa. Gana 15000
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Occupation ekata job designation eka danawanam office eken letter ekak aran yanna (with photocopy)...
    Engineer kiyala danawa nam degree certificate eka aran yanna (with photocopy)

    occupation එක දාන එකෙන් විශේෂ වාසියක් තියෙනවාද බන් , මන් System Administrator කෙනෙක් , degree එක software Eng. ඕක දැම්මා කියලා මෙලෝ වැඩක් වෙන්නේ නෑ නේ