garage ekee ayyath kiuwa eeha hondai kiyala chr ekata wadaa hondai kiyalai kiuwe

චීප් ලුක් එකක් තියෙන්නෙ බන් වාහනේ. හාඩ් ප්ලාස්ටික් දාල තියෙන්නෙ ඉන්ටේරියර් එකට එහෙම. ලොකු බරක් දාන් අදින්න බෑ කියලත් මං දැක්ක දාල තිබ්බා රිවීවු එකක. වාහනේ ගානටනම් දෙන ඔප්ශන් ටික සහ වාහනේ පෙනුම අතින් වටිනවා 

![]()