Testosterone ganna un innawada?

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මරි මෝඩ මී හරකෝ 250 කියන්නෙ දෙන ලොකුම ඩෝස් එක

    යකෝ මම වයල් හතරක් 1000mg ගහලා තියෙනවා . එක දිගට ගහන්න තමයි හොඳ නැත්තෙ ඔයා සයිකල් කරන්න ඕනේ පාවිච්චි කරනවා නම්.

    නැත්තං උඹලගෙ normal testosterone ආයෙත් හැදෙන්නේ නෑ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Creatine gahapan. Neththnam natural pre workout suppliment ekak try karala balapan
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    යකෝ මම වයල් හතරක් 1000mg ගහලා තියෙනවා . එක දිගට ගහන්න තමයි හොඳ නැත්තෙ ඔයා සයිකල් කරන්න ඕනේ පාවිච්චි කරනවා නම්.

    නැත්තං උඹලගෙ normal testosterone ආයෙත් හැදෙන්නේ නෑ

    පෙති ද දියරයක් ද:shocked:ඇයි උබ ගැහුවෙ රැවුල එන්නෙ නැති එකටද? මාත් හෙව්වා ඕක ගහන්න හොද නෑලු කාලයක් ගියාම තන් එනවලු
     
    Last edited: