Testosterone ganna un innawada?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට හිතයි testosterone 250mg/week වගේ පොඩි ඩෝසේජ් එකක් ගන්න. ඩොක්ටර් කෙනෙක්ගේ නිර්දේෂයක් නැතුව ෆාමසියෙන් ගන්න පුලුවන්ද?

    මේ testosterone ගන්න කොට, තියෙන ඩිප්‍රෙස් ගතිය, ලෝ එනර්ජි ගතිය, මෝටිවේෂන් එකක් නැති ගතිය ඔක්කොම හරි ගිහින් සුපුරි ඩයල් එකක් වෙන්න පුලුවන්ලු. වෙනත් රටවල ගොඩක් උන් මේව ගන්නව.

    උබල අතර නැද්ද මේක ගන්න උන්?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    You can become Elon Musk :yes::yes:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    You mad?it has many health problems

    පොඩි ඩෝසේජ් එකක් ගත්තට ලොකු අවුලක් නෑ බන්. ඔය කැම්පස් වල එක්සෑම් කරන උන්ගෙ ඉදන් ගොඩක් උන් උන්ගෙ ජීවිතේ වැදගත්තම ටාස්ක්ස් වලට මුහුන දෙන කාලවල් වල ඕව ගන්නවලු හොද එනර්ජි එකකින්, ෆෝකස් එකකින්, මෝටිවේෂන් එකකින් ඒකට මුහුන දෙන්න. ගොඩක් ඩිප්‍රෙස් වෙලා කාලකන්නි වෙන ගොඩක් උන්ගෙ ජීවිත ලස්සන වෙලා එනවලු ඕව ගන්න ගත්තම. වෙනත් රටවල මේක හෙන කොමන් සීන් එකක්ලු. මමත් බැලුවේ ගන්න කියල. මගෙත් මෝටිවේෂන් එනර්ජි හවසට පට්ට අඩුයි මීට අවුරුද කීපයකට කලින් වඩා. මට යකෙක්වගේ ආයිත් ෆීල් වෙන්න ඕන.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    U could die

    උබ ඔය සබ්ජෙක්ට් එක දන්නැතුව විකාර කියවන්න එපා බන්. මේකට වඩා පට්ට රිස්ක් තියෙන tren, anavar, deca වගේ ඒව හෙන ඩෝසේජ් ගන්න උන් පවා ලේසියෙන් මැරෙන්නෑ. මීට වඩා ගොඩක් මැරෙනව සිගරට් බීල, අරක්කු බීල.

    ආනොල්ඩ් කාරය අවුරුදු 70 ගානක් වෙලත් ඔය ඉන්නෙ කොල්ල වගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,482
    113
    පොඩි ඩෝසේජ් එකක් ගත්තට ලොකු අවුලක් නෑ බන්. ඔය කැම්පස් වල එක්සෑම් කරන උන්ගෙ ඉදන් ගොඩක් උන් උන්ගෙ ජීවිතේ වැදගත්තම ටාස්ක්ස් වලට මුහුන දෙන කාලවල් වල ඕව ගන්නවලු හොද එනර්ජි එකකින්, ෆෝකස් එකකින්, මෝටිවේෂන් එකකින් ඒකට මුහුන දෙන්න. ගොඩක් ඩිප්‍රෙස් වෙලා කාලකන්නි වෙන ගොඩක් උන්ගෙ ජීවිත ලස්සන වෙලා එනවලු ඕව ගන්න ගත්තම. වෙනත් රටවල මේක හෙන කොමන් සීන් එකක්ලු. මමත් බැලුවේ ගන්න කියල. මගෙත් මෝටිවේෂන් එනර්ජි හවසට පට්ට අඩුයි මීට අවුරුද කීපයකට කලින් වඩා. මට යකෙක්වගේ ආයිත් ෆීල් වෙන්න ඕන.

    Pissuda ubata unbonne redbull
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Pissuda ubata unbonne redbull

    යකෝ එනර්ජි ඩ්‍රින්ක් වගේ නෙමේ මේව ගත්තම තනිකරම වෙනස්ම මනුස්සයෙක් වෙන්න පුලුවන් හෙන ඉක්මනින්ම. ඇග පත විතරක් නෙමේ හිතන පතන විදියෙ ඉදන් හැම දේම වෙනස් වෙනව.

    මේව වෙනත් රටවල හැමෝම වගේ කරන දෙයක්. ඕකට කියන්නේ hormone replacement therapy (HRT) කියල. ඕක මුලින්ම කරේ ලෙඩ තියෙන උන්. දැන් දැන් තමන්ගෙ ලයිෆ් එක එන්හාන්ස් කරගන්න නෝමල් උන් පවා කරනව. :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පොඩි ඩෝසේජ් එකක් ගත්තට ලොකු අවුලක් නෑ බන්. ඔය කැම්පස් වල එක්සෑම් කරන උන්ගෙ ඉදන් ගොඩක් උන් උන්ගෙ ජීවිතේ වැදගත්තම ටාස්ක්ස් වලට මුහුන දෙන කාලවල් වල ඕව ගන්නවලු හොද එනර්ජි එකකින්, ෆෝකස් එකකින්, මෝටිවේෂන් එකකින් ඒකට මුහුන දෙන්න. ගොඩක් ඩිප්‍රෙස් වෙලා කාලකන්නි වෙන ගොඩක් උන්ගෙ ජීවිත ලස්සන වෙලා එනවලු ඕව ගන්න ගත්තම. වෙනත් රටවල මේක හෙන කොමන් සීන් එකක්ලු. මමත් බැලුවේ ගන්න කියල. මගෙත් මෝටිවේෂන් එනර්ජි හවසට පට්ට අඩුයි මීට අවුරුද කීපයකට කලින් වඩා. මට යකෙක්වගේ ආයිත් ෆීල් වෙන්න ඕන.

    hondata exercise karapan
    protein ganin
    badu gahpan

    safe and hard way
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113

    hondata exercise karapan
    protein ganin
    badu gahpan

    safe and hard way

    ඔය හැම එකම මම දැනටමත් කරනව බන්. මේක වෙනමම සබ්ජෛක්ට් එකක්. විශේෂයෙන් ලංකාවෙ උන්ට. හැබැයි ලංකාවෙ පොෂ් ගෑනු නම් දැන් ගොඩක් hrt කරගන්නව. :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මට හිතයි testosterone 250mg/week වගේ පොඩි ඩෝසේජ් එකක් ගන්න. ඩොක්ටර් කෙනෙක්ගේ නිර්දේෂයක් නැතුව ෆාමසියෙන් ගන්න පුලුවන්ද?

    මේ testosterone ගන්න කොට, තියෙන ඩිප්‍රෙස් ගතිය, ලෝ එනර්ජි ගතිය, මෝටිවේෂන් එකක් නැති ගතිය ඔක්කොම හරි ගිහින් සුපුරි ඩයල් එකක් වෙන්න පුලුවන්ලු. වෙනත් රටවල ගොඩක් උන් මේව ගන්නව.

    උබල අතර නැද්ද මේක ගන්න උන්?

    :love: හොද ස්පෙශලිස්ට් කෙනෙක් බලලා අහපන් උබෙ විස්තර අහලා කියවි කරනවද නැද්ද කියලා
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    පොඩි ඩෝසේජ් එකක් ගත්තට ලොකු අවුලක් නෑ බන්. ඔය කැම්පස් වල එක්සෑම් කරන උන්ගෙ ඉදන් ගොඩක් උන් උන්ගෙ ජීවිතේ වැදගත්තම ටාස්ක්ස් වලට මුහුන දෙන කාලවල් වල ඕව ගන්නවලු හොද එනර්ජි එකකින්, ෆෝකස් එකකින්, මෝටිවේෂන් එකකින් ඒකට මුහුන දෙන්න. ගොඩක් ඩිප්‍රෙස් වෙලා කාලකන්නි වෙන ගොඩක් උන්ගෙ ජීවිත ලස්සන වෙලා එනවලු ඕව ගන්න ගත්තම. වෙනත් රටවල මේක හෙන කොමන් සීන් එකක්ලු. මමත් බැලුවේ ගන්න කියල. මගෙත් මෝටිවේෂන් එනර්ජි හවසට පට්ට අඩුයි මීට අවුරුද කීපයකට කලින් වඩා. මට යකෙක්වගේ ආයිත් ෆීල් වෙන්න ඕන.
    යකෙක් වගේ වැඩ කරන්න මොකටද බන් ඔය දන්නේ නැති මගුල් ගහන්නේ, හැමදාම උදේට කෝපි බොන්න පුරුදු වෙයන් ආයිත් ඉතින් යකාම තමයි. :yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Test walata blood volume wedi wenawa- stroke hedenna puluwan lesiyen.

    Correct...:yes:
    High red blood cell counts, could increase the risk of clotting.
    Testosterone therapy long term appear to have a higher risk of cardiovascular problems, like heart attacks, strokes, and deaths from heart disease.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පිස්සු ද යකො gynecomastia හැදෙයි:shocked::lol: ගෑනි වගේ ඉදපන් ඇට පොඩි වෙලා ගෙඩි ලොකු වෙලා.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පොඩි ඩෝසේජ් එකක් ගත්තට ලොකු අවුලක් නෑ බන්. ඔය කැම්පස් වල එක්සෑම් කරන උන්ගෙ ඉදන් ගොඩක් උන් උන්ගෙ ජීවිතේ වැදගත්තම ටාස්ක්ස් වලට මුහුන දෙන කාලවල් වල ඕව ගන්නවලු හොද එනර්ජි එකකින්, ෆෝකස් එකකින්, මෝටිවේෂන් එකකින් ඒකට මුහුන දෙන්න. ගොඩක් ඩිප්‍රෙස් වෙලා කාලකන්නි වෙන ගොඩක් උන්ගෙ ජීවිත ලස්සන වෙලා එනවලු ඕව ගන්න ගත්තම. වෙනත් රටවල මේක හෙන කොමන් සීන් එකක්ලු. මමත් බැලුවේ ගන්න කියල. මගෙත් මෝටිවේෂන් එනර්ජි හවසට පට්ට අඩුයි මීට අවුරුද කීපයකට කලින් වඩා. මට යකෙක්වගේ ආයිත් ෆීල් වෙන්න ඕන.

    මරි මෝඩ මී හරකෝ 250 කියන්නෙ දෙන ලොකුම ඩෝස් එක