law college entrance exam

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    ලගදී law college entrance exam එක ලිව්ව අයියලා අක්කලා කවුරුද ඉන්නේ

    මම 2021 entrance exam එක ලියන්න ඉන්නේ. මේක ගොඩ දාගත්තේ කොහොමද කියලා දෙනවාද ?

    කොහෙද කලාස් ගියේ ?
    කොහොමද පාඩම් කරේ ?
    අමතර දැනගන්න ඕනේ කරුණු මොනවාද පොඩි දෙයක් හරි තියෙනවා කියන්න ගොඩක් වැදගත්

    මම බාසාව සිංහල මාධයෙන් කරලා iq පේපර් ඉංග්‍රීසි මාධයෙන් කරන්න ඉන්නේ.

    පුලුවන්නම් කට්ටිය බම්ප් එකක් හරි දානවාද බම්ප් එකත් ලොකු උදව්වක්

    2020 ලියන්න වෙන්නේ නැත්තේ මට පාසස් 2යිccw තියෙන්නේ ඉංග්‍රිසි s නැතුව
    පාසස් තුනක් ඉල්ලන්නේ මෙන් සබ්ජට් තුනට නේ ඉංගිරිසි අයින්කරලා
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලගදී law college entrance exam එක ලිව්ව අයියලා අක්කලා කවුරුද ඉන්නේ

    මම 2021 entrance exam එක ලියන්න ඉන්නේ. මේක ගොඩ දාගත්තේ කොහොමද කියලා, කියලා දෙනවාද ?

    කොහෙද කලාස් ගියේ ?
    කොහොමද පාඩම් කරේ ?
    අමතර දැනගන්න ඕනේ කරුණු මොනවාද පොඩි දෙයක් හරි තියෙනවා කියන්න ගොඩක් වැදගත්

    මම බාසාව සිංහල මාධයෙන් කරලා iq පේපර් ඉංග්‍රීසි මාධයෙන් කරන්න ඉන්නේ.

    පුලුවන්නම් කට්ටිය බම්ප් එකක් හරි දානවාද කාටහරි පෙන්න අදුනන ලෝයර් ලා නම් නැහැ එලකිරියෙන්ම තමයි විස්තර හොයාගන්න වෙන්නේ :):):)

    2020 ලියන්න වෙන්නේ නැත්තේ මට BIO කරලා පාසස් 2යිccw තියෙන්නේ ඉංග්‍රිසි s නැතුව
    පාසස් තුනක් ඉල්ලන්නේ මෙන් සබ්ජට් තුනට නේ ඉංගිරිසි අයින්කරලා

    For More Information contact this person... https://twitter.com/RajapaksaNamal?ref_src=twsrc^google|twcamp^serp|twgr^author
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,097
    2,306
    113
    Srilanka
    ලගදී law college entrance exam එක ලිව්ව අයියලා අක්කලා කවුරුද ඉන්නේ

    මම 2021 entrance exam එක ලියන්න ඉන්නේ. මේක ගොඩ දාගත්තේ කොහොමද කියලා දෙනවාද ?

    කොහෙද කලාස් ගියේ ?
    කොහොමද පාඩම් කරේ ?
    අමතර දැනගන්න ඕනේ කරුණු මොනවාද පොඩි දෙයක් හරි තියෙනවා කියන්න ගොඩක් වැදගත්

    මම බාසාව සිංහල මාධයෙන් කරලා iq පේපර් ඉංග්‍රීසි මාධයෙන් කරන්න ඉන්නේ.

    පුලුවන්නම් කට්ටිය බම්ප් එකක් හරි දානවාද බම්ප් එකත් ලොකු උදව්වක්

    2020 ලියන්න වෙන්නේ නැත්තේ මට පාසස් 2යිccw තියෙන්නේ ඉංග්‍රිසි s නැතුව
    පාසස් තුනක් ඉල්ලන්නේ මෙන් සබ්ජට් තුනට නේ ඉංගිරිසි අයින්කරලා

    man giya para liwwa bn, Class giye mukuth nee antima dawas deke past paers 2k kara. Lakunu 3k madi una:P
    Hitunoth me parath liyanna one
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    man giya para liwwa bn, Class giye mukuth nee antima dawas deke past paers 2k kara. Lakunu 3k madi una:P
    Hitunoth me parath liyanna one

    අපරාදේ බන් අයි කරපන් රැන්ක් එක කියද?
    ge එක නම් පෙන්න ලේසි වගේ මට ලංවේජ් පේපර් එක තමයි අමාරු කඩ්ඩ අවුල් නිසා.
    උබ කොහොමද කරනේ ලන්වේජ් කඩ්ඩ කරලා සමානය දැනුම සිංහලද කරේ

    thank you

    Cawadda danna thyenne

    මමත් හරියට දන්නේ නැහැ බන් සැප්තම්බර් exam මේ කාලේ ඇඩ්මිසන් දාන්න ඕනෙද කොහෙද ?

    http://www.lawentrance.lk/index.html
    http://cfps.lk/
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,097
    2,306
    113
    Srilanka
    අපරාදේ බන් අයි කරපන් රැන්ක් එක කියද?
    ge එක නම් පෙන්න ලේසි වගේ මට ලංවේජ් පේපර් එක තමයි අමාරු කඩ්ඩ අවුල් නිසා.
    උබ කොහොමද කරනේ ලන්වේජ් කඩ්ඩ කරලා සමානය දැනුම සිංහලද කරේ

    රෑන්ක් එක එන්නේ සිලෙක්ට් උන උන්ට විතරයි බන්, 129 ගත්තේ මට 126යි, මම සමානය දැනුම සිංහලෙන් කරේ, මට genaral knowledge එකට වෙලාව මදි උන බන්, දන්න ප්‍රශ්න 3ක් වගේ ලියාගන්න බැරි උනා.. මේ පාර නම් class ගිය එකෙක්ගේ note එකක් වත් හොයා ගන්න ඕනේ. උන් ගොඩක් වෙලාවට එන ප්‍රශ්න වගේ ඒවා දෙනවලු

    මාර්තු වල වගේ application දන්න තියෙයි.
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    බම්පි

    අපරාදේ එකෙන් මිස් වෙන්න ඇති .
    ක්ලාස් කරන අය පේපර් පන්නවාද දන්නේ නැහැ මේ පාර කරනවානම් කාල්ස් එකටම යන්න බලන්න ඉරිදා හවස තියෙන්නේ එක පාරම ගොඩ නේ

    open uni eke llb ai exam call karanne natthe ?

    ඕපන් එකේ අවරුදු 6ක් යනවා නේ එකත් කරන්න බලනවා මගේ a/l අවුල් නිසා මේ පාර අතහැරලා කරන්න වෙන්නේ අවරුදු 7ක්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    thank you

    ඕපන් එකේ අවරුදු 6ක් යනවා නේ එකත් කරන්න බලනවා මගේ a/l අවුල් නිසා මේ පාර අතහැරලා කරන්න වෙන්නේ අවරුදු 7ක්

    අවුරුදු 4ක් නෙවෙයි ද?
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    අවුරුදු 4ක් නෙවෙයි ද?

    මම හරියට දන්නේ නැහැ බන් ඕපන් එකේ කරලා ආයි ලෝ කොලේජ් එකෙත් කරන්න ඕන නේ
     
    • Like
    Reactions: HSW

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,097
    2,306
    113
    Srilanka
    මම හරියට දන්නේ නැහැ බන් ඕපන් එකේ කරලා ආයි ලෝ කොලේජ් එකෙත් කරන්න ඕන නේ

    awrudu 4i bn, Final year eke Law college eke final year exams karanne. Aye wenama law college yanna one nee
     
    • Like
    Reactions: HSW

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපරාදේ බන් අයි කරපන් රැන්ක් එක කියද?
    ge එක නම් පෙන්න ලේසි වගේ මට ලංවේජ් පේපර් එක තමයි අමාරු කඩ්ඩ අවුල් නිසා.
    උබ කොහොමද කරනේ ලන්වේජ් කඩ්ඩ කරලා සමානය දැනුම සිංහලද කරේ

    thank you

    මමත් හරියට දන්නේ නැහැ බන් සැප්තම්බර් exam මේ කාලේ ඇඩ්මිසන් දාන්න ඕනෙද කොහෙද ?

    http://www.lawentrance.lk/index.html
    http://cfps.lk/

    pramuka highly recommended
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ලගදී law college entrance exam එක ලිව්ව අයියලා අක්කලා කවුරුද ඉන්නේ

    මම 2021 entrance exam එක ලියන්න ඉන්නේ. මේක ගොඩ දාගත්තේ කොහොමද කියලා දෙනවාද ?

    කොහෙද කලාස් ගියේ ?
    කොහොමද පාඩම් කරේ ?
    අමතර දැනගන්න ඕනේ කරුණු මොනවාද පොඩි දෙයක් හරි තියෙනවා කියන්න ගොඩක් වැදගත්

    මම බාසාව සිංහල මාධයෙන් කරලා iq පේපර් ඉංග්‍රීසි මාධයෙන් කරන්න ඉන්නේ.

    පුලුවන්නම් කට්ටිය බම්ප් එකක් හරි දානවාද බම්ප් එකත් ලොකු උදව්වක්

    2020 ලියන්න වෙන්නේ නැත්තේ මට පාසස් 2යිccw තියෙන්නේ ඉංග්‍රිසි s නැතුව
    පාසස් තුනක් ඉල්ලන්නේ මෙන් සබ්ජට් තුනට නේ ඉංගිරිසි අයින්කරලා

    Mataht deyak denaganna ona machanla..

    University inna gamanma LAW college yanna puluwanda... Legal da eka ...
    ehmanm komada karanne ?
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    pramuka highly recommended
    උබ මේක කරාද ? ෆි එහෙම කොහොමද

    awrudu 4i bn, Final year eke Law college eke final year exams karanne. Aye wenama law college yanna one nee
    ලෝ කොලේජ් එක්සෑම් එකයි මේකයි පේපෙර් ස්ටක්ච්ර් වෙනස් ද ?
    නැත්නම් අමාරුද ?
    Mataht deyak denaganna ona machanla..

    University inna gamanma LAW college yanna puluwanda... Legal da eka ...
    ehmanm komada karanne ?
    හරියටම දන්නේ නැහැ පුළුවන් ඇතිනේ බන් සමහරු කැම්පස් වෙන ඩ්ග්රියක් කරගමන් ලෝයර් වෙන්නේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Mataht deyak denaganna ona machanla..

    University inna gamanma LAW college yanna puluwanda... Legal da eka ...
    ehmanm komada karanne ?

    බෑ.
    Law collage එකේ 80% බලනවා. තව ඒකෙ ඉගෙන ගනිද්දී ජොබ් කරන්න, වෙන ආයතනයක full time ඉගෙනගන්න බැහැ.
    LLB degree එක තියෙන අයට සහනයක් තියෙනවා.
    LLB degree එකක් නැත්නම් Law Collage එකේ full time ඉගෙන ගන්න වෙනවා.

    සයිට් එකෙන්:
    "RESTRICTION ON EMPLOYMENT

    No person shall be admitted to Sri Lanka Law College to qualify as an Attorney at Law of the Supreme Court and no person shall be permitted to continue as a student if it appears to the Council that by reason of employment, or full time education in any other Educational Institute or for any other reason, such person will not be able to attend as required by Rules."