ලගදී law college entrance exam එක ලිව්ව අයියලා අක්කලා කවුරුද ඉන්නේ
මම 2021 entrance exam එක ලියන්න ඉන්නේ. මේක ගොඩ දාගත්තේ කොහොමද කියලා දෙනවාද ?
කොහෙද කලාස් ගියේ ?
කොහොමද පාඩම් කරේ ?
අමතර දැනගන්න ඕනේ කරුණු මොනවාද පොඩි දෙයක් හරි තියෙනවා කියන්න ගොඩක් වැදගත්
මම බාසාව සිංහල මාධයෙන් කරලා iq පේපර් ඉංග්රීසි මාධයෙන් කරන්න ඉන්නේ.
පුලුවන්නම් කට්ටිය බම්ප් එකක් හරි දානවාද බම්ප් එකත් ලොකු උදව්වක්
2020 ලියන්න වෙන්නේ නැත්තේ මට පාසස් 2යිccw තියෙන්නේ ඉංග්රිසි s නැතුව
පාසස් තුනක් ඉල්ලන්නේ මෙන් සබ්ජට් තුනට නේ ඉංගිරිසි අයින්කරලා

Last edited: