ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට තමන් සූදානම් බව රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා සඳහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්රික්කය නියෝජනය කරමින් තරග කිරීමට තමන් සූදානම් වන බවද ඔහු සඳහන් කර ඇත.
ඇමැති විමල් වීරවංශ මහතා තමාට දැනටමත් ඊට ආරාධනා කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ද තමන්ට ලැබෙන බවත් ඔහු කියා සිටියි.

.