Rata hadanna hodama kena enawa

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට තමන් සූදානම් බව රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට තමන් සූදානම් වන බවද ඔහු සඳහන් කර ඇත.

    ඇමැති විමල් වීරවංශ මහතා තමාට දැනටමත් ඊට ආරාධනා කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ද තමන්ට ලැබෙන බවත් ඔහු කියා සිටියි.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට තමන් සූදානම් බව රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට තමන් සූදානම් වන බවද ඔහු සඳහන් කර ඇත.

    ඇමැති විමල් වීරවංශ මහතා තමාට දැනටමත් ඊට ආරාධනා කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ද තමන්ට ලැබෙන බවත් ඔහු කියා සිටියි.

    එල එල​​
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර හරියට කථා කරගන්නත් බැරි මෙලෝ දෙයක් දන්නෙ නැති උපේක්ෂාත් ඉල්ලුවෙ දෙපැත්තෙන්ම.ඕක මොකක්ද.:rofl:.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,846
    20,385
    113
    හස්තිශෛලපුර
    අර හරියට කථා කරගන්නත් බැරි මෙලෝ දෙයක් දන්නෙ නැති උපේක්ෂාත් ඉල්ලුවෙ දෙපැත්තෙන්ම.ඕක මොකක්ද.:rofl:.

    අපේ වැඩිහිටියෝ කරපු ගොන්කම් අපිත් කරන්න ඕන කියලා නීතියක් නෑනේ? මේ මහින්ද පොනිල් අනුර වගේ අපේ වැඩිහිටියන්ගේ තේරීම් මේරටේ දේශපාලනෙන් අයින් කරන්න ඕනේ..

    මහින්ද පොනිල් අනුර වැඩිහිටියන්ගේ තේරිමක් උනාට ගෝටා තීරනාත්මක අලුත් චන්ද වලින් ආපු කෙනෙක්.. දේශපාලුවාගේ වයසේ ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ..

    තේරෙයිද මන්දා..

    ;););)
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අපේ වැඩිහිටියෝ කරපු ගොන්කම් අපිත් කරන්න ඕන කියලා නීතියක් නෑනේ? මේ මහින්ද පොනිල් අනුර වගේ අපේ වැඩිහිටියන්ගේ තේරීම් මේරටේ දේශපාලනෙන් අයින් කරන්න ඕනේ..

    මහින්ද පොනිල් අනුර වැඩිහිටියන්ගේ තේරිමක් උනාට ගෝටා තනිකර අලුත් චන්ද වලින් ආපු කෙනෙක්.. දේශපාලුවාගේ වයසේ ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ..

    තේරෙයිද මන්දා..

    ;););)

    තවුසෙ ජන්දෙ දීල උෟ ව දිනවලත් ඉවරයිනේ.අනේ මංදා තවුසෙ හරි පටු විදිහට හිතන්නේ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    රන්ජා යූඇන්පිඅට කරපු ටික පොහොට්ටුවත් කරගන්න හදන්නෙ:rofl:

    Arjun%20kamalanath%20pics%20(2).jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දිනන්න නෙවේද දාන්නේ? කලගුන සලකන්නද? :P:P

    දාන්නේ?දාන්නෙ නෙමෙයි උන්ගෙ කැමත්තට ඵන්නෙ.දැන් ජනපතිවරණයට අාපු උන් ඔක්කොම අාවෙ ගෝට දාපු නිසාද?ගොන් කථා කියන්න ඵපා.මූ UNP ඵකෙන් අාව නම් සද්ද නෑ උඹ.අපි නොදන්න smartm..:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    දාන්නේ?දාන්නෙ නෙමෙයි උන්ගෙ කැමත්තට ඵන්නෙ.දැන් ජනපතිවරණයට අාපු උන් ඔක්කොම අාවෙ ගෝට දාපු නිසාද?ගොන් කථා කියන්න ඵපා.මූ UNP ඵකෙන් අාව නම් සද්ද නෑ උඹ.අපි නොදන්න smartm..:D
    පොහොට්ටුවට නාමයෝජනා නොදී ඉන්න බැරි මොකද:angry: