Toyota Passo 2017/18 Needed

thanujaka

Well-known member
  • මේ.. ඔබතුමාට රන්ජන් එහෙම කෝල් ආවේ නැද්ද :P:P

    ආවනං මම එලකිරි එන්නෙ නැ පණත් එපා කියල ගගේ මුදේ පනිනවා.
    කෝල් ආපු සෙට් එකට බර ප්‍රශ්ණ බං.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආවනං මම එලකිරි එන්නෙ නැ පණත් එපා කියල ගගේ මුදේ පනිනවා.
    කෝල් ආපු සෙට් එකට බර ප්‍රශ්ණ බං.

    මොනවා වේවිද ඒගොල්ලන්ට...:sorry: තනතුර නැති වේවිද නැත්තං හිරේ විලංගුවේ වැටෙන්න වේවිද ?
    වෙන්න පුලුවන් දරුණුම දේ මොකක්ද ඔබතුමා දන්න විදියට :sorry:
    රන්ජන් කරපු දේ නිසා අධිකරණ්ය ගැන මිනිස්සුන්ට තිබ්බ විස්වාසට නැති වුනා කියලයි මට හිතෙන්නේ :yes:
     
    thanujaka

    Well-known member
  • මොනවා වේවිද ඒගොල්ලන්ට...:sorry: තනතුර නැති වේවිද නැත්තං හිරේ විලංගුවේ වැටෙන්න වේවිද ?
    වෙන්න පුලුවන් දරුණුම දේ මොකක්ද ඔබතුමා දන්න විදියට :sorry:
    රන්ජන් කරපු දේ නිසා අධිකරණ්ය ගැන මිනිස්සුන්ට තිබ්බ විස්වාසට නැති වුනා කියලයි මට හිතෙන්නේ :yes:

    හිරේ නං යන්න වෙන්නේ නෑ.
    වැඩේ තියෙන්නේ දැන් රෙද්දක් ඇදන් උසාවි පැත්තේ එන්න බං ලෝයර්ස්ල එහෙම සේරම කින්ඩි හිනා දානව දැන්.
    කෝල් රෙකෝර්ඩ්ස් තිබ්බ සෙට් එකේ ගෞරවය නං බිංදුවටම වැටුනා.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    mira eka hodaida bn?
    thel kyk withara krnwda

    තෙල් නම් කරනව ඉඩ මදි ..ඩිජිටල් මීටර් එකක් එන්නෙ.පෙනුමන්ම් මෙලෝ රහක් නෑ මට.පැසෝ එක විට්ස් එකටත් වඩා ඉඩයි.ඩෑෂ් බෝඩ් එකේ නැතුව ගියර් ලීවර් එක මැදින් ආවනම් සෝක්.
    බෙසා එකේ ෆේස් ලිෆ්ට් එකක් එනව ඒක බලපන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තෙල් නම් කරනව ඉඩ මදි ..ඩිජිටල් මීටර් එකක් එන්නෙ.පෙනුමන්ම් මෙලෝ රහක් නෑ මට.පැසෝ එක විට්ස් එකටත් වඩා ඉඩයි.ඩෑෂ් බෝඩ් එකේ නැතුව ගියර් ලීවර් එක මැදින් ආවනම් සෝක්.
    බෙසා එකේ ෆේස් ලිෆ්ට් එකක් එනව ඒක බලපන්

    ela.
    bt bezza eke push start, keyless entry na neda bn :sorry:
     
    thanujaka

    Well-known member
  • 17 , 18 karai thallu karagena giyoth
    Aqua eka krnneth 15 da koheda coty traffic eke

    රෙද්ද තමයි.
    මං ලග ඇක්වා එකක් තිබ්බත් එක්ක ඉස්සර නොර්මල් වැඩිය ට්‍රැෆික් අහුවෙන්නේ නැත්තං ලේසියෙන්ම 22න් එහා කරා ඒක.
    අන්තිම හෙවි ට්‍රෆික් අහු උනත් උනත් 17න් පහල ජීවිතේට බැහැලා නෑ මගේ.
    පිට යනවනං 25 පැනලා කරනවා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රෙද්ද තමයි.
    මං ලග ඇක්වා එකක් තිබ්බත් එක්ක ඉස්සර නොර්මල් වැඩිය ට්‍රැෆික් අහුවෙන්නේ නැත්තං ලේසියෙන්ම 22න් එහා කරා ඒක.
    අන්තිම හෙවි ට්‍රෆික් අහු උනත් උනත් 17න් පහල ජීවිතේට බැහැලා නෑ මගේ.
    පිට යනවනං 25 පැනලා කරනවා
    uba tank to tank baluwada
    or meter eken pennna ganada oya ?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,578
    113
    Hakata-ku, Fukuoka
    මේ අලුතෙන් එන පැසෝ එක හොදයි ද බං.
    ගෑණු කෙනෙක්ට වගේ යූස් කරන්න.
    පෙට්‍රල් කිරිල්ල කොහොමද?
    විශේෂයෙන්ම දැනගන්න ඕනේ බොඩි පාර්ට්ස් වල මිල එහෙම සෑහෙන්න සැරයිද වැගන් ආර් වගේ.

    තනුජක එකක් ගමු කිරියේ කොල්ලෙකුට එකක් හොයනවා තාම පොරගෙ ගානට සෙට් උනේ නෑ ඩබලම සෙට් කරගෙන ගත්තොත් අඩුවට සෙට් කර ගන්න පුලුවන් . මොකද කියන්නෙ?

    ගෑණු කෙනෙක්ට වගේ යූස් කරන්න.- ඇයි බන් ඔහොම අහන්නේ මේවා කොල්ලොත් කෙල්ලොත් ඇන්ටිලා අන්කල්ලා සීයලා ඔක්කොම පදිනවා නේ. කරදරක් නැති හුරුබුහුටි එක්ක නේ.

    පෙට්‍රල් කිරිල්ල කොහොමද? 18-20 වගේ. SPORT නම් ඉතින් 11-13 හොදේ.

    විශේෂයෙන්ම දැනගන්න ඕනේ බොඩි පාර්ට්ස් වල මිල එහෙම සෑහෙන්න සැරයිද වැගන් ආර් වගේ. - වගොන් ආර් වගෙ නෙවී. වගොන් ආර් මාෆියවක් නේ. බොඩි පර්ට්ස් මිල නෑ side මිරර් දෙකටම 10000 යි එකෙ තියෙන චූටි ලයිට් එක 1200 එකක් ඉස්සරහ බෆර් එල 28000 පස්සෙ එක 25000 යි ( ඊටත් අඩුයි) ඉස්සරහ WINDSCREEN එක 13500 පස්සෙ එක 11000 යි. හෙඩ්ලයිට් එක 7500 බල්බ් එක 850 යි ඕවානේ උබලා ඉක්මනට කඩා ගන්නේ.
     
    Last edited:

    :yes:
     
    thanujaka

    Well-known member

  • තනුජක එකක් ගමු කිරියේ කොල්ලෙකුට එකක් හොයනවා තාම පොරගෙ ගානට සෙට් උනේ නෑ ඩබලම සෙට් කරගෙන ගත්තොත් අඩුවට සෙට් කර ගන්න පුලුවන් . මොකද කියන්නෙ?

    ගෑණු කෙනෙක්ට වගේ යූස් කරන්න.- ඇයි බන් ඔහොම අහන්නේ මේවා කොල්ලොත් කෙල්ලොත් ඇන්ටිලා අන්කල්ලා සීයලා ඔක්කොම පදිනවා නේ. කරදරක් නැති හුරුබුහුටි එක්ක නේ.

    පෙට්‍රල් කිරිල්ල කොහොමද? 18-20 වගේ. SPORT නම් ඉතින් 11-13 හොදේ.

    විශේෂයෙන්ම දැනගන්න ඕනේ බොඩි පාර්ට්ස් වල මිල එහෙම සෑහෙන්න සැරයිද වැගන් ආර් වගේ. - වගොන් ආර් වගෙ නෙවී. වගොන් ආර් මාෆියවක් නේ. බොඩි පර්ට්ස් මිල නෑ side මිරර් දෙකටම 10000 යි එකෙ තියෙන චූටි ලයිට් එක 1200 එකක් ඉස්සරහ බෆර් එල 28000 පස්සෙ එක 25000 යි ( ඊටත් අඩුයි) ඉස්සරහ WINDSCREEN එක 13500 පස්සෙ එක 11000 යි. හෙඩ්ලයිට් එක 7500 බල්බ් එක 850 යි ඕවානේ උබලා ඉක්මනට කඩා ගන්නේ.

    ගෑනු කෙනෙක්ට කිව්වේ බං වාහනේ හොයන්නේ වයිෆ්ට යූස් කරන්න මට නෙමෙයි.
    ඒ නිස කෙල්ලෙකුට ගැලපෙන්න ඕනේ.

    ආ අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ උනේ පෙට්‍රල් කොච්චර කරනවද කියල?
    පෙට්‍රල් හොදට කරන්න ඕනේ මොකද ඕකට මම අතින් ගහන්න ඕනේ.:rofl:
    අනික එයා හරියට වාහනේ ස්ටාර්ට් එකේ තියාගන්නවා a/c දාගෙන එලියට ගියාම.

    2018 stingray එකක් තමයි බං දැන් තියෙන්නේ තාම 9000 දුවල තියෙන්නේ ලෙඩ බං වාහනේ එපා වෙනවා.
    තෙමිල adjuster එක අවුල් ගිහිල්ල එක සැරයක් දැම්මා දැන් ආයේ සද්දෙ එනව බං.
    අනික පාර්ට්ස් ගිනි ගණන් බං හෙඩ්ලයිට් එක දාන්න 85000 ගියා
    මිරර් එහෙම ගිණ් ගනන්.
    යකෝ මට ප්‍රාඩෝ එක මේන්ටේන් කරන්න යන ගානම යනවනේ බං වැගන් ආර් එකටත්.:rofl:
    එයා නිතරම කොහේ හරි ගාවනවා.
    ඒ නිසා පාර්ට්ස් මිල අඩු වෙන්නයි ඕනේ.

    උඹ දන්නවනේ මොකද කියන්නේ වාහනේ හොදද?
     
    thanujaka

    Well-known member
  • Bro tank to tank balanna tharam welwak ethumata thiyeyida kiyanna eka thamayi prashney :oo:

    චිට් එකට ඩ්‍රයිවර් නේ බං ගහන්නේ ඒ නිස ගහන ගණන් හිලව් මම කොහොමත් දන්නේ නෑ.
    මීටර් එකේ පෙන්නන ඇවරේජ් තමයි මම කියන්නේ