අනේ මේ නිකන් යනවා ඕයි යන්න.මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා..ලංකාවේ සිංහල සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ලංකාවෙ දුප්පත් සිංහලු නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..
...උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.හිඟන හැත්ත..
සිංහලු නේ..ඉරිසියාව, කුහකකම,කකුලෙන් අැඳීම උපරිමයි..
මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක්ට කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?උන් තමා ලංකාවට කුඩු කන්ටේනර් පිටිං ගේන්නේ.තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා.



මේකේ උන් දීල තියෙන චරිත සහතික දැක්කම පුකෙනුත් හිනා. අයියා මලෝ ගේ වැඩ දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ.![]()
රන්ජන් ට වගේම තමයි. කියන්න දෙයක් නෑ.
දන්න දේවල් දාපන්කෝ මචන් අපිටත් දෑනුවත් වෙන්න

adamai me gana dana gaththe. now i know why they speak like a super hero inside the parliment
මේකේ උන් දීල තියෙන චරිත සහතික දැක්කම පුකෙනුත් හිනා. අයියා මලෝ ගේ වැඩ දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ.![]()

උන් කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඈයි මුන් කුඩ්ඩෝ නම් අවුරුදු 5 ක කාලයක් තුලදී අල්ලලා හිරේ දා ගන්න බෑරි වුනේ. මුන් කුඩු ගේනවා නම් ආණ්ඩුවට තිබ්බා නේ ඒවා හොයලා බලලා අල්ලලා හිරේ දාලා මරන දඩුවම දෙන්න. ඔන්න කෂ්ටිය දිගටම විපක්ෂේ හිටියා නම් හිතන්න තිබ්බා බලේ නෑති කාලේ මොකුත් කරන්න බෑනේ කියලා. දෑන්නම් හිරුනිකාලා රන්ජන්ලට ඕවා කියලා මිනිස්සු රවට්ටන්න බෑ. දෙන්නා ඈත්තටම වෑඩ්ඩෝ නම් දෑන් එලියේ කියන්න ඕනේ ඔය කතා ටික. එතකොට අරූ නඩු දායි. නඩුවෙදි බලාගන්න පුලුවන්---



