Ranjan+Hirunika Puluwannam eliyedi kiyapan - Reno De Silva

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ උන් දීල තියෙන චරිත සහතික දැක්කම පුකෙනුත් හිනා. අයියා මලෝ ගේ වැඩ දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ. :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    අනේ මේ නිකන් යනවා ඕයි යන්න.මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්‍රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා.:lol:.ලංකාවේ සිංහල සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.ලංකාවෙ දුප්පත් සිංහලු නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..:lol:...උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.හිඟන හැත්ත..

    🔴සිංහලු නේ..ඉරිසියාව, කුහකකම,කකුලෙන් අැඳීම උපරිමයි..:lol:

    මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක්ට කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?උන් තමා ලංකාවට කුඩු කන්ටේනර් පිටිං ගේන්නේ.තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා.
    :yes::yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේකේ උන් දීල තියෙන චරිත සහතික දැක්කම පුකෙනුත් හිනා. අයියා මලෝ ගේ වැඩ දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ. :lol:


    දන්න දේවල් දාපන්කෝ මචන් අපිටත් දෑනුවත් වෙන්න
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,743
    113


    දන්න දේවල් දාපන්කෝ මචන් අපිටත් දෑනුවත් වෙන්න
    රන්ජන් ට වගේම තමයි. කියන්න දෙයක් නෑ.
    ගොඩක් කට්ටියගේ හැටියක් තමයි හේතුවක් නැතුව අනුන් කියන දේ අහල චෝදනා කරන එක. මොකද්ද කියල ඇහුවහම කියන්න දෙයක් නෑ. හරියට නිකං හොල්මන් කතා කියන කට්ටිය වගේ. තමන්ට වුනා වගේ කියනවා. ඇත්තටම බලද්දී අල්ලපු ගෙදර එකා බීල ඇවිත් කියපු කතාවක්, ඌටත් කියල තියෙන්නේ බාර් එකේ හිටපු වෙන එකෙක්, කාලෙකට කලින් සීයාගෙන් අහපු කතාවක්. :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේකේ උන් දීල තියෙන චරිත සහතික දැක්කම පුකෙනුත් හිනා. අයියා මලෝ ගේ වැඩ දන්නෝ දනිති කියල තමයි කියන්න තියෙන්නේ. :lol:

    අපිටත් දැනගන්න කිව්වා නම් නරකද ? :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රේනෝගෙ කතාව හරි..පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට මුවා වෙලා කියෝල වැඩක් වෙන්නෙ නැ බය නැත්තන් ආන්න අවස්තාව එලියෙදි කියන්ඩ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඈයි මුන් කුඩ්ඩෝ නම් අවුරුදු 5 ක කාලයක් තුලදී අල්ලලා හිරේ දා ගන්න බෑරි වුනේ. මුන් කුඩු ගේනවා නම් ආණ්ඩුවට තිබ්බා නේ ඒවා හොයලා බලලා අල්ලලා හිරේ දාලා මරන දඩුවම දෙන්න. ඔන්න කෂ්ටිය දිගටම විපක්ෂේ හිටියා නම් හිතන්න තිබ්බා බලේ නෑති කාලේ මොකුත් කරන්න බෑනේ කියලා. දෑන්නම් හිරුනිකාලා රන්ජන්ලට ඕවා කියලා මිනිස්සු රවට්ටන්න බෑ. දෙන්නා ඈත්තටම වෑඩ්ඩෝ නම් දෑන් එලියේ කියන්න ඕනේ ඔය කතා ටික. එතකොට අරූ නඩු දායි. නඩුවෙදි බලාගන්න පුලුවන්---

    :yes::yes::yes::yes: