windows 10 වලට හොඳ Android Emulator එකක් කියන්නකෝ
දන්නා කෙනෙක් පොඩි help එකක් දෙන්නකෝ
comment & bump කරන හැමෝටම REP 44+ + + දෙනවා

ram අඩුවෙන් කන එකක් මටත් ඕනේ
You must spread some Reputation around before giving it to NK123 again.
මට RAM නම් ලොකු අවුලක් වෙන එකක් නෑ මම හිතන්නේ , මගේ තියෙන්නේ Corsair Vengeance LPX Black 32GB 3200 MHz AMD Ryzen Tuned DDR4 Memory Kit
oya kit eka Price keeyada putheee ?![]()