BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    වීඩියෝවක් තිබ්බ කන්න නැතිව පොරකනවා කෑම ගන්න දැන්. මස් මාළු කන්න බෑ. එලවලු පලතුරු ගණන් ගිහින්. කඩවල් වේලෙනවා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    83792025_2979497285394831_3878317251669000192_n.jpg


    83747960_2979497372061489_8858327695327494144_n.jpg


    ආසාධිතයෙක් ලංකාවට ඇවිත්ලු බං ඇත්ත ද සීන් එක. උකනවා දාලා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    වීඩියෝවක් තිබ්බ කන්න නැතිව පොරකනවා කෑම ගන්න දැන්. මස් මාළු කන්න බෑ. එලවලු පලතුරු ගණන් ගිහින්. කඩවල් වේලෙනවා.

    HONG KONG උන් චීනෙ ඵපා කියල මැරෙන්න හැදුවට ඉස්සරහට කෑම හිඟයක් අාවොත් ගස් වල පොතුයි කොළයි තමා උන්ට කන්න වෙන්නේ..:lol:උන්ගෙ රටට කොළ මිටිය පවා ගේන්නේ චීනෙන්.:sorry:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Two people including a Chinese woman admitted to the infectious Diseases Hospital (IDH) on suspicion they were infected by Coronavirus
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    අද රෑට මේ ෆිල්ම් ඵක බලන්න ඕන ත්‍රිල් ඵකටත් ඵක්ක..:D

    yPfu0hK.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    36 ආසාදිතයන් බීජිං වලින් හමුවේ:baffled:
     
    Status
    Not open for further replies.