US - B1 Travel Visa Help

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,285
    4,560
    113
    නොපෙනෙන මානයේ
    මචන්ලා, මට ඇමෙරිකාවට යන්න වෙලා තියෙනවා. මම වැඩ කරන්නෙ ඇමරිකන් කොම්පැණියකට ලංකාවෙ ඉඳන්. ෆ්‍රීලාන්ස් නෙවෙයි ෆුල් ටයිම්.

    ඉතින් දැන් මම Temporary Business Travel Visa (B1) වලට ඇප්ලයි කරා.

    වැඩ කරන කොම්පැණියෙන් sponsor letter එකයි, travel itinerary details ගන්න පුළුවන්. සම්පූර්ණ ගමනට වියදම් කරන්නෙත් කොම්පැණි එකෙන්.

    මට දැනගන්න ඕන එම්බසියෙ වීස interview එකට යද්දි ගෙනියන්න ඕන documents මොනවද කියල. Visa application එකේ දාල තියෙන්නෙ පාස්පෝට් එක විතරයි.

    මගෙ ඔළුවට ආවෙ මේ වගෙ දේවල් ටිකක්. මේවගෙන් මොනවද ඕන වෙන්නෙ කියල පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න.

    - Police report
    - Bank statements
    - Property details
    - Marriage certificate
    - Vehicle details to prove assets
    - CRIB Report
    - Credit card statements
    - Address verification documents such as recent bills

    සෑම බම්පුවකටම රෙප් දෙනු ලැබේ :P
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    i went like 5 years ago.
    now the process may slightly differ.

    - Police report - not needed for me
    - Bank statements - required
    - Property details - may be required, but i didn't have any properties. better to take it if you have.
    - Marriage certificate - required
    - Vehicle details to prove assets - yes if you have
    - CRIB Report - not needed for me
    - Credit card statements - can't remember, iirc not needed
    - Address verification documents such as recent bills - can't remember again. better to take these

    above all, remember to take recent SALARY SLIPS!
    i know some people got turned away because their salary wasn't upto the level expected by embassy to grant a visa.

    also be confident during the interview. it isn't difficult.. just a few questions but somehow many people manage to screw it.

    their wording may confuse you... for example, 'are you going for work' - they are asking whether you are going to do a job there. the answer is 'no', because you are not going to do a job.. but for business meetings.
    'are you going to do consulting' - 'no' again.

    good luck!
     
    Last edited:
    • Like
    Reactions: hapriyankara

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,726
    113
    අදාල නෑනේ
    Highlander kiyala thiyena tika hari.

    Fixed deposits wage dala thiyenawanam ewath aran yanna. Education certicates ehemath aran yana eka hondai

    Okkoma documents ekka yaddi.podi credibility ekak enawa.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    man nam bank/credit card/portfolio details, fixed deposit details, client invitation letter, letter confirming employment nature and leave approval details for tentative travel period. thawa translated birth certificate/marraige certificate, salary confirmation letter ehema aran giya.

    habay interview eke beluwe client invitation letter eka witharai. interviewer api fill karapau DS-160 eka open karagena inne. eken prashna 2-3k ahuwa. thawa salary eka keeyada ahuwa. traveling cities and return date ahuwa. spouse/child yanwada ahuwa. ne kiwwa. echcharai. Visa granted. un balana dewal yana manussaya saha purpose eka anuwa wenas wenewa.kisima welawaka cleint site eke work karanna yana bawa gawanna epa. man nam kiwwe project kick-off meeting and process study ekakata yanawa kiyala. eka client invitation letter eka ekka tally wenna one. kelin muna balagena confident pita answers denna. eye contact thiya ganna. natural widiyata inna.
     
    Thanks Machanla

    Visa Fee එක ගෙවන්නෙ කොහෙන්ද ?

    Application Confirmation කියල එකක් ආව, ඒ උනාට වීස ෆී එක ගෙවන්න තැනක් නෑ නෙ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    කොච්චර කාලයකටද යන්නේ? සති 2-3 වගේ නම් business meeting කියන්න. B1 ඉල්ලන්න බැහැ වැඩ කරන්න යනවනම්. H1B හරි L1 හරි ඕනේ work කරන්න.
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,285
    4,560
    113
    නොපෙනෙන මානයේ

    :cool:

    උපරිම සති දෙකකට වගෙ තමයි. වැඩ කරන්නෙ නෙවෙයි යන්නෙ :)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    mamath giya sep 2019 macho aniwa SOP aran yanna Us embassy eka address karala mawa goda giye eken eka danna ayeth SL walata enna reasons thiyanwa kiyana eka thernna mage wife pregnet and my first child eka nisa mata visa hamba una. mokada mama visa interview yanna kalin Classic Travel agent kenek gawata ghilla train una eya tamai oka kiuwe.habai mey dawasa wala reject wenawa wadi bt dont worry hodata baya natuwa answer denna
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,285
    4,560
    113
    නොපෙනෙන මානයේ
    mamath giya sep 2019 macho aniwa SOP aran yanna Us embassy eka address karala mawa goda giye eken eka danna ayeth SL walata enna reasons thiyanwa kiyana eka thernna mage wife pregnet and my first child eka nisa mata visa hamba una. mokada mama visa interview yanna kalin Classic Travel agent kenek gawata ghilla train una eya tamai oka kiuwe.habai mey dawasa wala reject wenawa wadi bt dont worry hodata baya natuwa answer denna

    SOP කිව්වෙ මොකද්ද බන්, පොලිස් රිපොර්ට් එකද ?

    පොලිස් රිපොර්ට් එකක් ගන්න කොච්චර දවස් යනවද ? මොකද එම්බසි එකෙන් වීස ඉන්ටර්විව් එකක් ගන්න පුළුවන් දවස් 3 - 4 කින්

    Classic Travel උන්ට කියල මටත් පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න පුළුවන්ද බන් ? උන් කීයක් ගන්නවද ඒකට
     
    • Like
    Reactions: kinkon

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    SOP කිව්වෙ මොකද්ද බන්, පොලිස් රිපොර්ට් එකද ?

    පොලිස් රිපොර්ට් එකක් ගන්න කොච්චර දවස් යනවද ? මොකද එම්බසි එකෙන් වීස ඉන්ටර්විව් එකක් ගන්න පුළුවන් දවස් 3 - 4 කින්

    Classic Travel උන්ට කියල මටත් පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න පුළුවන්ද බන් ? උන් කීයක් ගන්නවද ඒකට

    statement of purpose -ඒ් කියන්නෙ උබ ගැන විසතරයක් ‌ෙදේපොළ ගැන අම්මා තාත්තා බලාගන්න ඔ්නේ උබට ‌ෙකොටින්ම ඇමරිකාවට වඩා ලංකාව සැපයි හැබයි ‌ෙජොබ් ඒ්කේ අවශ්‍යතාවයට යන්න අවශ්‍යයි බී1 ‌ෙෆෝම් ඒ්කෙ අනිවා ඉන්න දවස් ටික විතරක් දාලා ඒ්කම විතරයි අවශ්‍ය කියපන් වැඩිපුර දාන්න ඒපා හැම ‌ෙ‌ඩාකියුමන්ට් ඒකේම ඒ්කම දවස් ටික තියෙන්න ඔ්නෙ කියන ඒ්වයි ‌ෙකොල වල තියෙන ඒ්වයි ඒ්කම ‌ෙවෙන්න ඔ්නේ තව විස්තර ඔ්නේ නම් නම්බර් ඒක පි ඒම් කරපන් කියන්න training eka dunne office eken pay karla ban un tamai ape ticketing wada karnne eka tika dan mata unath kiyanna puluwan ban good luck
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,285
    4,560
    113
    නොපෙනෙන මානයේ
    statement of purpose -ඒ් කියන්නෙ උබ ගැන විසතරයක් ‌ෙදේපොළ ගැන අම්මා තාත්තා බලාගන්න ඔ්නේ උබට ‌ෙකොටින්ම ඇමරිකාවට වඩා ලංකාව සැපයි හැබයි ‌ෙජොබ් ඒ්කේ අවශ්‍යතාවයට යන්න අවශ්‍යයි බී1 ‌ෙෆෝම් ඒ්කෙ අනිවා ඉන්න දවස් ටික විතරක් දාලා ඒ්කම විතරයි අවශ්‍ය කියපන් වැඩිපුර දාන්න ඒපා හැම ‌ෙ‌ඩාකියුමන්ට් ඒකේම ඒ්කම දවස් ටික තියෙන්න ඔ්නෙ කියන ඒ්වයි ‌ෙකොල වල තියෙන ඒ්වයි ඒ්කම ‌ෙවෙන්න ඔ්නේ තව විස්තර ඔ්නේ නම් නම්බර් ඒක පි ඒම් කරපන් කියන්න training eka dunne office eken pay karla ban un tamai ape ticketing wada karnne eka tika dan mata unath kiyanna puluwan ban good luck

    Thanks Bro :)
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    You need to take bank payment slip.,appointment confirmation, application. Probably they don't ask anything else. Better to take banks, sponsor details, contacts etc...