Are you sure about this count? (several lakhs)
If so they should not be allowed to return.
චීන ආංඩුවෙන් නැවැත්වුවොත් තමයි... අපට confidence / bargain power එකක් නෑ... රට කරපු නායකයෝ අපේ රටේ ස්වයිරීත්වය විනාශ කලා...
Are you sure about this count? (several lakhs)
If so they should not be allowed to return.
China coronavirus: Beijing confirms use of anti-HIV drugs at some hospitals..Three Beijing hospitals have started treating patients with anti-HIV drugs Lopinavir and Ritonavir as the death toll in China has risen to 55.
https://www.scmp.com/news/china/soc...irus-beijing-confirms-use-anti-hiv-drugs-some
anna ekkenek panala gihin neda saka pita rohal gatha karapu ekkenek![]()
උන්ට ලන්කාවෙ උන්ට වැඩිය බුද්දිය තියෙනවා ප්රශ්න ආවා කියලා ලොකෙට දෙන්නෙ නැ, අපෙ උන් ලන්කාව පාවලා දිලා සුවිස් පැන්නට උන් එහෙම නැ, උන් හෙන මිටර් ගම්වල ඉන්න ගැනුත් දන්නවා ආන්ඩුවෙන් දිපු උපදෙස්, ලන්කාවෙ නම් රිලා පුකවත් හරියට හොදන්න තෙරෙන උන් නෙවෙයි ඉන්නෙ

චීනේ එවුන් කියන්නෙම රජය ගැන විශ්වාසයි කියලා. රජයට සහය දෙනවා මේක විසඳගන්න. අපේ එහෙම ආරක්ෂාවට කලාපයක් ම වහලා දැම්මනම් බලන්න තිබ්බා අපේ එකාලගේ රගේ.
චීනේ එවුන් කියන්නෙම රජය ගැන විශ්වාසයි කියලා. රජයට සහය දෙනවා මේක විසඳගන්න. අපේ එහෙම ආරක්ෂාවට කලාපයක් ම වහලා දැම්මනම් බලන්න තිබ්බා අපේ එකාලගේ රගේ.

Do you think anyone in China will have the courage to say anything else?![]()
බෙහෙතක් හොයාගන්න කලින් ලැබ් එකෙන් අවුට් උනානම් ටෙස්ට් කරපු වවුලෙක් හරි සර්පයෙක් හරි ලැබ් එකෙන් එලියට giyaanam
Good to know that at least some do have the courage. Thanks.තාම ලංකාවේ ඵකක්වත් කන්ෆර්ම් වෙලා නෑ..අපේ අය බොරුවට පච නිව්ස් පතුරවනවා..
It has spread to other parts of Asia, with confirmed cases in Thailand, Australia, Japan, South Korea, Vietnam and Nepal.
https://www.scmp.com/news/asia/sout...Social&utm_source=Facebook#Echobox=1580005597
මේ කථා වත් ඇත්ත . මොකෝ චීන්නු වාවුලෝ කන්න පටන් ගත්තේ 2020 නෙවෙයි නේඔය වවුල්ලු කතා, චයිනිස් කොබ්රා කතා සුරංගනා කතා චීන්නු ඔය සත්තු කන්නේ අවුරුදු තුන් හාරසීයක ඉදල.. ඇයි මේ දැන් එක පාර ආවේ ?
මේක එක්කෝ ලැබ් එකකින් අවුට් උනා... නැත්නම් අවුට් කළා.
මේක ලෝක ආර්ථික යුද්ධයක අතුරුපලයක් වෙන්නත් පුළුවන්.
අන්තිමට අපි අපිවම මාරාගෙන

