ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න ආවේ කැන්ගරු කෝල බෙයා පාලනය කරන්න වගේ වැඩි වෙන මිනිස් ගහණය පාලනය කරන්න මේ වගේ ඒව ඉස්සරහටත් ඒවි. Great Barriers

suddo boruwata camera aran gihin ekek dennek bera gannawa.ape un ewa bala bala adanawa..
හුස්ම ගන්නෙ නැතුව හිටිය නං හරි![]()
In fact that's the way to avoid many infections.An official said authorities' understanding of the virus is "limited" and the speed at which it's spreading is accelerating.
https://www.scmp.com/news/china/soc...Social&utm_source=Facebook#Echobox=1580030602
.,චීනයේ ශ්‍රී ලාංකික සිසුන් පැය 48ක් ඇතුලත ගෙන්වා ගැනීමට රජයෙන් පියවර
2020-01-26
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ වෙන්ඩු අග නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට අධික පිරිසක් ඉදිරි පැය 48 තුළදී ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යෙදා තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. ඒ අනුව එම සිසුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට නියමිත බවයි විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේ.
නව කොරෝනා මාරාන්තික වෛරසය සීග්‍රයෙන් පැතිර ඇති වුහාන් ප්‍රාන්තයේ සිට සිචුවාන් ප්‍රාන්තය දක්වා ඇති දුර කිලෝමීටර් 1,349 ක්.
එමෙන්ම නැංගි ප්‍රදේශයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු කඩිනමින් ගෙන්වා ගැනීමටද අවධානය යොමුවී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ පැවසුවේ.
http://nethnews.lk/
Fucking 43 flights from China today.!

දැන් ඕකෙන් බේරෙන්න තියෙන එකම විසඳුම බුර්කා වලට මාරුවෙන එක තමයි. සමහර විට පිරිමි අයටත්..![]()
ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.
කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.
මෝර කටට යන්න මිනිස්සු බයයි![]()
මක්කම යන එක හොඳයි. Virus එක මෙහෙන් අරන් එහෙ දීලා එන්න යන්න. මේ virus එක හැදුනොත් උබට ලෝකේ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ලේසියෙන්. ඒ තමයි virus එක අරගෙන මක්කම යන එක ලාබෙට.
ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.
කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.
මෝර කටට යන්න මිනිස්සු බයයි![]()
ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.
කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.
මෝර කටට යන්න මිනිස්සු බයයි![]()