BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න ආවේ කැන්ගරු කෝල බෙයා පාලනය කරන්න වගේ වැඩි වෙන මිනිස් ගහණය පාලනය කරන්න මේ වගේ ඒව ඉස්සරහටත් ඒවි. Great Barriers
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්න ආවේ කැන්ගරු කෝල බෙයා පාලනය කරන්න වගේ වැඩි වෙන මිනිස් ගහණය පාලනය කරන්න මේ වගේ ඒව ඉස්සරහටත් ඒවි. Great Barriers

    :lol::yes:suddo boruwata camera aran gihin ekek dennek bera gannawa.ape un ewa bala bala adanawa..:rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඕකෙන් බේරෙන්න තියෙන එකම විසඳුම බුර්කා වලට මාරුවෙන එක තමයි. සමහර විට පිරිමි අයටත්.. :eek::baffled::dull:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    චීනයේ ශ්‍රී ලාංකික සිසුන් පැය 48ක් ඇතුලත ගෙන්වා ගැනීමට රජයෙන් පියවර
    2020-01-26

    චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ වෙන්ඩු අග නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට අධික පිරිසක් ඉදිරි පැය 48 තුළදී ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යෙදා තිබෙනවා.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුවයි. ඒ අනුව එම සිසුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට නියමිත බවයි විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේ.

    නව කොරෝනා මාරාන්තික වෛරසය සීග්‍රයෙන් පැතිර ඇති වුහාන් ප්‍රාන්තයේ සිට සිචුවාන් ප්‍රාන්තය දක්වා ඇති දුර කිලෝමීටර් 1,349 ක්.

    එමෙන්ම නැංගි ප්‍රදේශයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු කඩිනමින් ගෙන්වා ගැනීමටද අවධානය යොමුවී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ පැවසුවේ.
    http://nethnews.lk/
    .,
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.

    කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.

    මෝර කටට යන්න මිනිස්සු බයයි :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,829
    113
    Kotahena
    දැන් ඕකෙන් බේරෙන්න තියෙන එකම විසඳුම බුර්කා වලට මාරුවෙන එක තමයි. සමහර විට පිරිමි අයටත්.. :eek::baffled::dull:

    කුස්සියට ඵලයන්. උඹ ගැලපෙන්නේ කුස්සිය ට විතරයි.
    උබට කවුරු හරි කථා කලොත් හැරෙන්න කියවන්න එපා. Burkawa කියන්නේ Surgical mask එකක් නෙමෙයි.
    ගෑනු ගොං කියලා prove කරන්න තව සාක්ෂි සපයන්නේ නැතුව පාඩුවේ කුස්සියට ඵලයන්. - rep
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.

    කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.

    මෝර කටට යන්න මිනිස්සු බයයි :sorry:

    ඉහලම තැන් වල ඉන්න අයට ඔයාට වඩා හොඳට මේ ගැන තේරෙනව. නැතත් ඔයාට වඩා හොඳට මේ ගැන තේරෙන අය ඉන්නව එයාලට උපදෙස් දෙන්න. අනික එයාල එලකිරි එන්නෙ නෑ. ඒ නිසා ඔයා බොරුවට ලේ කෝප කරගෙන කෑගහන්නෙ නැතුව ඉන්න. එයාල ඒව බලාගනියි. ඔයා ඒ ගැන වදවෙන්න ඕනෙ නෑ. ඔයා ඔයාගෙ සෞඛ්‍ය ගැන වගබලාගන්නකො.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,829
    113
    Kotahena

    ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.

    කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.

    මෝර කටට යන්න මිනිස්සු බයයි :sorry:
    මක්කම යන එක හොඳයි. Virus එක මෙහෙන් අරන් එහෙ දීලා එන්න යන්න. මේ virus එක හැදුනොත් උබට ලෝකේ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ලේසියෙන්. ඒ තමයි virus එක අරගෙන මක්කම යන එක ලාබෙට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113

    ලංකාවේ ඉන්න මී හරක්ට තේරෙන්නෙ නැද්ද මේ මිනිස්සුත් එක්ක ලංකාවට වෛරස් එක එන්න පුළුවං කියලා.

    කොහෙද ඉතිං රටේ ඉහලම තැන පිස්සෙක ඉන්නකොට ඉතිං මිනිස්සු කතා කරන්න බය වෙනවා.

    මෝර කටට යන්න මිනිස්සු බයයි :sorry:

    I can understand your concerns. But we do have a moral obligation to bring them in. They are SriLankan students.
    Yes.. but we need to take precautions. If we are able to quarantine them for two weeks, that's the best option by everyone.
     
    Status
    Not open for further replies.