||| දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් නෑ... |||

suneth sir

Member
Jul 31, 2018
204
47
0
||| දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් නෑ... |||

දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න නෑ...
මිනිස්සුන්ට කෙල වෙලා ඉන්නේ...
අපේ ගම් වල (බෙන්ගමුව) ඉන්න දුප්පත් මිනිස්සු ගොඩක් කලකිරීමෙන් ඉන්නේ...
උඹලගෙ පැත්තෙ කොහොමද. ??????
:(

බදුම්කරේටත් මුන් ටික විදලා :lol::lol::lol:

  • Like
Reactions: netlife007

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    82787183-2557541524525705-6507019137275920384-n.jpg
    :(
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලැබ...පාඩු...වංචා දන්නේ නැති ටොයි හරක්.....

    දෙකයි...ඇයි අවුල්ද ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,094
    3,933
    113
    දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න නෑ...
    මිනිස්සුන්ට කෙල වෙලා ඉන්නේ...
    අපේ ගම් වල (බෙන්ගමුව) ඉන්න දුප්පත් මිනිස්සු ගොඩක් කලකිරීමෙන් ඉන්නේ...
    උඹලගෙ පැත්තෙ කොහොමද. ??????
    :(

    බදුම්කරේටත් මුන් ටික විදලා :lol::lol::lol:

    උගේ විස්තර එක්ක පොලිසියට කියපන්. උඹ දන්න එකෙක්ද? සමහර විට යූඑන්පී එකෙක් උස්සන්න ඇති පැරදිච්ච දුකටයි සජිත් ට ආයේ ගොඩ ඒමක් නැති හින්දයි.

    අපේ පැත්තෙ නම් ගෝටා ට දීපු ඔක්කොමල ඉන්නවා.:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol:
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol:

    ඔහොම හෙන ගහනවා වගේ ඇත්ත කියන්න එපා මනුස්සයෝ :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol:

    ඩෝංං
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol:

    දඩොන් :lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මාත් ගෝඨාභයට දුන්නේ. ‌
    ඒ ගැනත්, සජිත්ට නොදුන්න එක ගැනත් මම සතුටු වෙනවා....
     
    Last edited:
    • Like
    Reactions: sunerudx

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol:

    ෆේක් ලෝන්තයා ලිදේ :lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඡන්දෙ දුන්න තමයි. තවම දින සියය ඉවර උනේ නැහැනෙ. හොඳත් තියෙනවා නරකත් තියෙනවා. සර්ව සාදාරණය එක සැරේ පහල වෙනව කියල නෙමයි ඡන්දෙ දුන්නෙ. අනික් කෙනාට නොදුන්නට වඩා සතුටුයි...
     
    • Like
    Reactions: sunerudx