Huanan Seafood Market

redhat

Well-known member
  • Aug 2, 2008
    3,108
    2,505
    113
    Redhat lab - Aukland
    Items sold

    According to media reports, items sold at the market included:

    Badgers[7]
    Bats[16]
    Beavers[17]
    Donkeys[7]
    Camel[2][7]
    Chickens[16]
    Civets[18]
    Crocodiles[2]
    Dogs[18]
    Emmental cheese[19]
    Foxes[2]
    Giant salamanders[2]
    Herbs[19]
    Koalas[10][20] (See note below for explanation[a])
    Pigs[7]
    Marmots[16]
    Otters[18]
    Peacocks[2]
    Pheasants[8]
    Porcupines[2]
    Rabbit organs[21]
    Rats[2]
    Sheep[7]
    Spotted deer[21]
    Venomous snakes (including Bungarus multicinctus)[22]
    Wolf puppies[2]

    thumbnail

    thumbnail

    thumbnail
    thumbnail
    5e28974624306a32b61dbc32
    5e288f3eb6d52d2a7a1d923b
    5e28938b24306a2ecb5adcf6
    5e28910e24306a2c3356f1b2
    5e2891f024306a2cd745ce35
    5e2896a8b6d52d31c76af638
    5e288df624306a295d58b017
    5e28929662fa813287346cd3
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕව කෑවා කියල අවුලක් නෑ බං. රෝග බෝවෙන එක කොහොමත් මොන මාද්‍යය හරහා උනත් වෙනවා. වතුරත් බොන එක නවත්තන්න වෙනවා වතුරෙන් රෝග බෝවෙන හින්ද ඔහොම ගියොත්

    පරිසරය විනාශ කරන එක තමයි ප්‍රධාන හේතුව අනිත් එක සමහර virus මිනිස්සු නිර්මාණය කරපුව. ජීව විද්‍යාත්මක අවි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216

    So radical
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    nikan hypocritical wenna epa banz
    Apita kukullu, harak kanna hodai unta anith mas jathi hoda nadda? Eka unge culture eka anuwa hadichcha deyak. Ekata mokuth kiyanna be
    Habai ithin thiyena jaha jara leda ona magulak hadenna puluwan. Ochchara kal nohaduna eka thamai pudume :baffled:
     
    Yako oya samahara kema warga e rateth illegal. Bats wage saththungen godak leda bowenna puluwan. Chinese government ekatath wada ithin ape 8 pass radical higana ponnayo thamai danne owa gena 😂😂😂

    Anith eka, wawulo kana eka cultural ekak newei harako. Samahara ewun witharai owa karanne. Mama danna Chinese ewun innawa owa kanne nehe. Ubala wage nidahas adyapanayata puka pennala kudu ganja ura ura bokku udata wela inna radical pons la kiyana widiyata minissu weda karanam minissu jathiyath wada wenawa 😂😂😂😂
     
    Last edited:

    ah aththada ponz
    dan lankawe kasippu peranna illegal kiyala peranne nathuwa innawada? Anika tho hithuwada man interpret kare mulu chinese population ekama thiyena mas jathi okkoma kanawa kiyalada?
    Tho wage oluwa udummawa gaththa amu gobbayek. tho witharai siyalla dath anith okkoma mati harak :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    So radical

    චිනේ අද ඊයේ ඉඳන් නෙවෙයි ඔය මස් කන්නේ අවුරුදු 2000ක් 3000ක් විතර කල්
    දැන් ද උන්ට ඔවයින් ලෙඩ හැදෙන්නේ :lol:

    මස් කෑවම radical වෙනවනම් සත්තු ඔක්කොම වගේ radical :lol:
    සතෙක් දඩයම් කරගෙන මිනිස්සු ජීවත් වෙන කාලේ ඕව බැලුවද අහුවෙන සතා මරාගෙන කනවා
    සංස්කෘතිය ආගම එක්ක තමයි කන බොන දේවල් වෙනස් වෙලා තියෙන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක උන්ගෙ වැරැද්දදක් නෙමෙයි..අවුරුදු ගාණකට කලින් උන්ගෙ රටේ දරුණු නියඟයක් අැති වෙලා..ඒ නියඟේ නිසා උන්ට කන්න දෙයක් නැතිම උන නිසා උන් අහුවෙන අහුවෙන හැම දේම කාලා.ඒ පුරුද්ද තමා ඔය..
     
    • Like
    Reactions: Kolama

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඕක උන්ගෙ වැරැද්දදක් නෙමෙයි..අවුරුදු ගාණකට කලින් උන්ගෙ රටේ දරුණු නියඟයක් අැති වෙලා..ඒ නියඟේ නිසා උන්ට කන්න දෙයක් නැතිම උන නිසා උන් අහුවෙන අහුවෙන හැම දේම කාලා.ඒ පුරුද්ද තමා ඔය..

    It's true .. food was scarce. The phrase "Have you had your breakfast", instead of good morning started because of this.
    Many around 30 age group today have never seen a yoghurt in their young lives. Now they can afford to give their kids a decent meal. But life isn't that easy there. From food to sanitation is poor. some areas harsh winter times. When the population is in billions, you can imagine, to feed them is no easy task.
     
    • Like
    Reactions: Kolama