Baby Feeding System Help Urgent

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    ශ්‍රී ලංකාවාසී එලකිරියන්ස්ලගෙන් උදව්වක් ඕනි. මෙන්න මේ product එක කොහේ හරි ෆාමසි එකක තියෙනවා නම් මට ඒ ෆාමසි එකේ නමයි, phone no එකයි, price එකයි inbox එකක් දාන්න. Rep වලට වඩා මේක ලොකු පිනක්. ගෙවල් පැත්තේ ලොකු ෆාමසි එකක් තියෙනවා නම් මේ post එකේ දාන image එක පෙන්නලා තියෙනවද කියල බලන්න .

    මේක Breast Milk එක්ක Formula කලවම් කරලා දෙන්න පුළුවන් gadget එකක් nipple Confusion එක එන්නේ නැති වෙන්න. මේක අනිත් අයටත් වැදගත් වේවි


    Brands 2k thiyenawa


    1) Lact-Aid
    519-R2h7-JUEL.jpg



    Medela-SNS-Suplementador-de-Lactancia-00901S-_1.jpg

    2) Medela SNS

    supplement_nursing_system.jpg
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Drugs usually are brought in by Union Chemists from Singapore. Just give them a call and try. They usually have their transport channels.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Why can't you just make a DIY one... It's not hard to make. Just a bottle and a plastic tubing lead needed. I believe quite easily done.:yes:
    If the flow is too much, you could control with a clamp type external restrictor on the tubing.
    You might be able to find a Paediatric feeding tube from somewhere too.
     
    Last edited: