BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    Ekane godak un lankawen yanne rata gana kalakirila :dull:

    තව ටික දවසක් යනකොට කිසි දෙයක් මාකට් එකේ ගන්න නැතිවෙයි. තිබ්බත් black Market ගණන් වලට විකිණෙයි. කඩවල් වහයි. මිනිහෙක් පාරක දකින්නවත් නැතිවෙයි. දැන් wuhan වගේ වෙයි ලංකාවත්. මේක වෙනවා කියලා දැන දැනත් ඇයි බන් මේ මිනිස්සු අන්ධයො, බීරො වගේ ඉන්නෙ. :dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,835
    67,069
    113
    තව ටික දවසක් යනකොට කිසි දෙයක් මාකට් එකේ ගන්න නැතිවෙයි. තිබ්බත් black Market ගණන් වලට විකිණෙයි. කඩවල් වහයි. මිනිහෙක් පාරක දකින්නවත් නැතිවෙයි. දැන් wuhan වගේ වෙයි ලංකාවත්. මේක වෙනවා කියලා දැන දැනත් ඇයි බන් මේ මිනිස්සු අන්ධයො, බීරො වගේ ඉන්නෙ. :dull:

    lankawe minisuna owa terenne ne ban.preventation kiyana ewa ape genes wala ne.unata passe mara lathoni denna thamai danne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Balan indapan marenekal lankawe..monewath wenne na :lol:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    ලංකාව ලොක්ඩවුන් කරනවා කියන එක ප්‍රැක්ටිකල් නෑ බන්ස්. රටේ ප්‍රමාණේ කුඩයි. පහසුකම් අතින් ගොඩාක් දුර්වලයි. තාක්ෂණේ මුල් අවධියේ. පහල සමාජේ බුද්ධිමත් කම අඩු පිරිස් වැඩි. කියන දේවල් තේරු්ම් ගැනීමේ හැකියාව අඩුයි.

    ඉහල තැනකින් පණිවිඩයක් සමාජ ගත කලත් ඒක පහලට යන ස්පීඩ් එක ප්‍රමාණේ සෑහෙන අඩුයි බන්. මිනිස්සු නීතියට නැවෙන්නේ නෑ. සෝ මේ හැම දේම එක්ක අනේ මන්දා බන්...

    මිරකල්ස් ගැන විශ්වාසේ තියමු. හාද?

    Ela. බේරෙන්න ට්‍රයි එකක්වත් නොදී මැරෙන්න බැහැ. මේකෙ මුල හොයාගත්ත දවසට මොනව වෙයිද දන්නෙ නැහැ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක තමා ජීවිතේ හැටි බන්....අපි හිතාගෙන හිටියන හැමදෙම අපේ පාලනේ තියනව කියල.. එහෙම නෑ.. ස්වබාවධර්මය ඊට වඩා ගොඩක් ඉහලින් ඉන්නෙ..යන්න උනාම යන්න වෙනව...ඒක කෝබ් බ්‍රයන්ට් ටත් එකයි, කැලණි හිගන්නෙකුටත් එකයි

    තමන්ගේ ප්‍රතිශක්තිය විස්වාස කරන්න 👍
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    one precautions aran dagalanne nathuwa idapan ban
    baya wela uda pena pena hitiya kiyala apita karanna puluwan deyak nane
    kokatath weapons tikak ready karan thiyaganilla Walking Dead wage apocalypse ekak weida danne ne :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ela. බේරෙන්න ට්‍රයි එකක්වත් නොදී මැරෙන්න බැහැ. මේකෙ මුල හොයාගත්ත දවසට මොනව වෙයිද දන්නෙ නැහැ.

    ඒක කරුමෙකට හරි බයෝකෙමිකල් වෙපන් එකක් උනොත් 3 වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නේ එදාට

    එතකොට හරියටම ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ සීන් එකක් තමයි අපේ වගේ රට වල එවුන්ට වෙන්නේ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ තියෙන උණුසුම නිසා මේක spread වෙන එක ටිකක් අඩු වෙයි කියලත් කියනවා
    ලොකු දෙයක් එහෙමවත් උනොත් නැත්නම් සිංහලු අනාතයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාව කියන්නේ හුගක් බෝ වෙන රෝග පාලනය කරපු රටක්.. සමහරක් රෝග සම්පූර්ණයෙන්ම තුරන් කරපු රටක්. ඔය පහසුකම් ගෑන තාක්ෂණය ගෑන කතා කරන හුග දෙනෙක් දන්නේ නෑ දත්ත අනුව ලන්කාව සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ කියලා.. හුගක් කලබල වෙන්න ඔනේ නෑ. දෙන උපදෙස් පිලි පෑද්දම ඈති. ඔය අනිත් රටවල හම්බවෙච්ච එවුනුත් මේ හම්බවෙච්ච එකාම වගේ ලෙඩේ තියෙද්දි ඈවිද්ද එවුන්. රෝග ලක්ෂණ එලියට ආවම අල්ල ගත්ත එවුන්. ඔය කොයි රටෙත් ලෙඩේ ලක්ෂණ එන්න කලින් හොයා ගන්න පහසුකම් නෑ. ඒ හින්දා අපේ රටයි, අනිත් ඒවාගෙයි ලොකුම වෙනසක් නෑ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    NethNews.lk

    වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂිත ස්ථානයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

    වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාව හමුදා කඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසයට රට පුරා රෝහල් සුදානම් : රටට එන සියලු පුද්ගලයින්ට විශේෂ පෝරමයක්
    NewthNews.lk

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    83575804_2983684434998203_2400874589476356096_n.jpg


    meka aththada? :eek:
     
    Status
    Not open for further replies.