දන්නෙ නෑ බං. එයා කිව්ව ටික තමයි කිව්වෙ. මම කියන්නෙ නෑ ඌ මේ ගැන සියල්ල දන්නව කියල ඒත් අපිට වඩා ලොකු දැනුමත් ඇති නේහ් ඩොක්ටර් කෙනෙක් නිසා. අනිත් එක මේ කාලෙ හොස්පිටල් එකේ ඉන්න හැමෝම ඔය ගැන රීසර්ච් කරනව ඇති නේහ්.Awadamana adunam hospital yanne mokatada.hospital beds pirunama thamai athal eka balanna wenne![]()
බෝම්බ කලබල ඇතිවුන කාලෙත් මෙහෙම්මමයි
ඉස්කෝල සේරම අරිනවද වහනවද කියල තීරණය කරන්න මෙතුමට භාරදුන්න නං මීට වඩා හොඳයි


