රාජ් නදී couple එක බැදලා

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    රාජ් නදී couple එක බැදලා

    උබලා දැක්ක ද ? රාජයට මට වඩා රැවුල තියෙනවා යකූ:(:(:(:(
    නදී මහත් වෙලා මහ ගෑනියෙක් වගේ:lol:
    ළමයෙකුත් හදලා fb දායි ද මන්දා මුං

    මෙහෙම කතා දාලා මඩ ගහනවා දැන්:lol:
    Transguy කෙනෙකුට transwomen කෙනෙකුට විවාහ වෙන්න බැරි ඇයි?:growl:
    Gay men gay women අයට විවාහ වෙන්න බැරි ඇයි?
     
    Last edited:

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ekita matara hospital eke lamayek hambuna kiyala fb eke post ekak giya

    :lol: ඒ වෙන එකක් pregnant කෙල්ලෙක් pregnancy එක නැති කරගන්න හිතන් ගෙදරට අහුවෙනවට හෝමෝන අරගෙන doctors ලා දන්නෙ නැති නිසා දීලා procedure කරගන්න.එයා හරියට කරලත් නැහැ.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    trans gay උන් මට අවුලක් නැහැ ඒ උනාට මුගේ නම් හෙන ෂෝ එක වැඩියි:yes:ඌ නිකං හැම රෙද්දම පබ්ලික් දාගෙන හැමිනෙන්න යනවා. Trans උන්ට තිබුණ respect නැති වෙනවා ගොන් ෂෝ එකක් වෙන්න ගියාම.
    මූ මහ ගොඩේ එකෙක් නිකං හෙණ ප්‍රසිද්ධියක් ආවට පස්සෙ ෆෝම් වෙලා
    උගත් එවුන් ඉන්නවා අර නලුවෙකුත් ඉන්නෙ. උන් පාඩුවෙ ඉන්නවා. මුං නිසා වෙන්නෙ ඕක දිගටම ප්‍රමෝට් වෙන එක.එතකොට ඉතිං ඕන එකයි එපා එකයි හැමෝම කරන්න ගිහින් අර වගේ බඩ උනු ඒවායි එක එක ජංජාල වෙන්න ගන්නවා
    හොදට ඉන්න උනුත් ඕවා කරන්න යනවා. ඊට පස්සෙ කරදර ගොඩයි.උබලා හොදට ඉන්න එකට ඉරිසියාවෙ කිව්ව නෙමෙයි
    හදිස්සියේ එකෙක් හරි ඕක කරලා ආපහු හරවා ගන්න ඕන උනොත් මොක දෙවියන්ට කියන්න ද.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    පොටෝ එකක්වත් නැතුව මොකවත් දන්නෙ නැති අපි කොහොමද හිතාගන්නෙ.
     
    • Like
    Reactions: shenat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    සොබාව ධර්මෙට පිටින් යනවා කියන්නේ අනිවා කවදහ හරි කෙල වෙනවා කියන එක.

    නිකන් හිත්හන් ඔය විධිහටම මුන්ගේ අම්ම හරි තාත්ත හරි හිතුව නම් ඔය ධෙන්නම මේ ලෝකේ nehey නේ ද?