රාජ් නදී couple එක බැදලා
උබලා දැක්ක ද ? රාජයට මට වඩා රැවුල තියෙනවා යකූ

නදී මහත් වෙලා මහ ගෑනියෙක් වගේ
ළමයෙකුත් හදලා fb දායි ද මන්දා මුං
මෙහෙම කතා දාලා මඩ ගහනවා දැන්
Transguy කෙනෙකුට transwomen කෙනෙකුට විවාහ වෙන්න බැරි ඇයි?
Gay men gay women අයට විවාහ වෙන්න බැරි ඇයි?

Last edited:

ඌ නිකං හැම රෙද්දම පබ්ලික් දාගෙන හැමිනෙන්න යනවා. Trans උන්ට තිබුණ respect නැති වෙනවා ගොන් ෂෝ එකක් වෙන්න ගියාම.