අවංකම හඬපට එලියට එන එක ගැන සන්තෝසෙන් හිටියේ ..
ඕනම සිහියෙන් ඉන්න මනුස්සයෙක් කතා කරනවට වඩා පිස්සෙක් ඇවිස්සුනාම ඇත්ත එලියට එනවා වැඩියි. ගොන්ජගේ වැඩෙන් වුනත් ඒකයි. මැදමුලන පිල කොච්චර ෆෝම් වෙලා හඬපට වලින් වාසි ගන්න හැදුවත් ඇත්ටම වුනේ උන්ගේ පිලේත් රෙදි ගැලවුන එක. ඕව ටික සේරම එලියට ආව නං ඔය හොඳට සුදුවට ඇඳගෙන පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න වුන් සේරගේම රෙදි ගැලවෙන ලයින් එකක් තිබ්බේ. පක්ෂ පාට භේදයකින් තොරව ඔයටික සේරම එලියට එනවා නං මම නං කැමතියි![]()
ඕක ඔය උඹලා වගේ අනාථ 3% ජෙප්පො හිතන විදිහනේ..
උඹ හිතනවද ඔය තරම් දෙයක් තිබ්බ නම් උෟ ඕක ජනාධිපතිවරණෙට කලින් ලීක් නොකරයි කියල?කොමන් සෙන්ස් සහෝදරයා.කොමන් සෙන්ස්.


