ඩීල් ...

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අවංකම හඬපට එලියට එන එක ගැන සන්තෝසෙන් හිටියේ ..

    ඕනම සිහියෙන් ඉන්න මනුස්සයෙක් කතා කරනවට වඩා පිස්සෙක් ඇවිස්සුනාම ඇත්ත එලියට එනවා වැඩියි. ගොන්ජගේ වැඩෙන් වුනත් ඒකයි. මැදමුලන පිල කොච්චර ෆෝම් වෙලා හඬපට වලින් වාසි ගන්න හැදුවත් ඇත්ටම වුනේ උන්ගේ පිලේත් රෙදි ගැලවුන එක. ඕව ටික සේරම එලියට ආව නං ඔය හොඳට සුදුවට ඇඳගෙන පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න වුන් සේරගේම රෙදි ගැලවෙන ලයින් එකක් තිබ්බේ. පක්ෂ පාට භේදයකින් තොරව ඔයටික සේරම එලියට එනවා නං මම නං කැමතියි :yes::yes:

    ඕක ඔය උඹලා වගේ අනාථ 3% ජෙප්පො හිතන විදිහනේ..:Dඋඹ හිතනවද ඔය තරම් දෙයක් තිබ්බ නම් උෟ ඕක ජනාධිපතිවරණෙට කලින් ලීක් නොකරයි කියල?කොමන් සෙන්ස් සහෝදරයා.කොමන් සෙන්ස්.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ඕක ඔය උඹලා වගේ අනාථ 3% ජෙප්පො හිතන විදිහනේ..:Dඋඹ හිතනවද ඔය තරම් දෙයක් තිබ්බ නම් උෟ ඕක ජනාධිපතිවරණෙට කලින් ලීක් නොකරයි කියල?කොමන් සෙන්ස් සහෝදරයා..;D
    දවසට එක දෙක ලීක් වෙච්ච රැල්ල එක පාරම නැවතුනේ ඇයි දන්නවද? මෙන්සස් සහෝදරයා මෙන්සස්. ඉරාජ්ට මෙන්සස්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    දවසට එක දෙක ලීක් වෙච්ච රැල්ල එක පාරම නැවතුනේ ඇයි දන්නවද? මෙන්සස් සහෝදරයා මෙන්සස්. ඉරාජ්ට මෙන්සස්.

    ලීක් වෙනකොට කියනවා අනුන්ගේ මඟුල් වැඩක් නෑ අපිට කියලා..දැන් කියනවා වෙන මඟුලක්.මොනාද බං ඔය ගෑණු වගේ ජීවිත.ඒ පාර ඉරාජෙක්ව අල්ලගෙන...:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ලීක් වෙනකොට කියනවා අනුන්ගේ මඟුල් වැඩක් නෑ අපිට කියලා..දැන් කියනවා වෙන මඟුලක්.මොනාද බං ඔය ගෑණු වගේ ජීවිත.ඒ පාර ඉරාජෙක්ව අල්ලගෙන...:lol:
    අපිට නම් වැඩක් තිබ්බත් නැතත් බයියන්ට නම් ඕක නැතුවම බැරි ඩේලි ශෝට් එකනෙ. කෝ ඉතින් ඒකත් නවත්තලනෙ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ranjan wage pissekta parliment eka mehema natawana puluwan nam

    hithaganna puluwan neda me mulu parliment ekema inna ewaunge patikiriya.
    :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    82975419_1065563673795365_2069538534267551744_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    :lol::lol::lol::lol::lol:
    යකෝ මෙච්චර දවසක් බයියෝ හිතන් ඉදලා තියෙන්නේ ජෙප්පෝ විගණන වාර්තාව හැදුව කියලද​.. මුන්ට බයියෝ කියන්නෙ නිකන් ද ඉතින් ...
    පව් ඕයි අනාත ජීවිත​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඒක තමයි මටත් තියන ප්‍රශ්නේ...ඇයි මේ හඳුන්නෙත්ති සහෝ කියන්නේ රනිල්ගෙන් උපදෙස් ගත්ත කියල ...

    මොකටද උපදෙස් අරන් තියෙන්නේ....අනාගත නායක තුමාගෙන් පැහැදිලි කිරීමක් ගන්න බැරිවෙයිද ?
    :confused::confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක තමයි මටත් තියන ප්‍රශ්නේ...ඇයි මේ හඳුන්නෙත්ති සහෝ කියන්නේ රනිල්ගෙන් උපදෙස් ගත්ත කියල ...

    මොකටද උපදෙස් අරන් තියෙන්නේ....අනාගත නායක තුමාගෙන් පැහැදිලි කිරීමක් ගන්න බැරිවෙයිද ?
    :confused::confused:

    මෙහ් ඒක නෙවෙයි .. අර ජෙප්පෝ සල්ලි ගත්ත කියල තියෙන හඬපට කෑල්ල තාම හම්බුනේ නැද්ද ? :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒක තමයි මටත් තියන ප්‍රශ්නේ...ඇයි මේ හඳුන්නෙත්ති සහෝ කියන්නේ රනිල්ගෙන් උපදෙස් ගත්ත කියල ...

    මොකටද උපදෙස් අරන් තියෙන්නේ....අනාගත නායක තුමාගෙන් පැහැදිලි කිරීමක් ගන්න බැරිවෙයිද ?
    :confused::confused:

    Source​
    ???
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙහ් ඒක නෙවෙයි .. අර ජෙප්පෝ සල්ලි ගත්ත කියල තියෙන හඬපට කෑල්ල තාම හම්බුනේ නැද්ද ? :lol:

    මේ ඒක නෙමෙයි හඳුන ජුන්ඩ පෙන්නපු රන්ජට CD ටික දෙන්න කියල කියන්න බැරිද ?...ඒ CD ටිකේ No 5 ගහපු CD එකේ 23 වෙනි හඬ පටයේ තමයි තියෙන්නේ.....බොරුනම් ගොන්ජගෙන් අහපන්'
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ඒක නෙමෙයි හඳුන ජුන්ඩ පෙන්නපු රන්ජට CD ටික දෙන්න කියල කියන්න බැරිද ?...ඒ CD ටිකේ No 5 ගහපු CD එකේ 23 වෙනි හඬ පටයේ තමයි තියෙන්නේ.....බොරුනම් ගොන්ජගෙන් අහපන්'

    පලයන් පලයන් බොරු කියන්නේ නැතුව :lol: හා ඇත්ත නං ඔප්පු කරපංකෝ මෙතන දාල :lol: