glow wormරෑට ලකෙන් පුයිට් වෙනවද කීලා බලපන්



මොකා උනත් ඌට පට්ට ලුක් එකක් තියෙන්නෙ

ඔය ෆොටෝ එක මේකෙ දාන්න
https://www.reddit.com/r/whatsthisbug/
thanks bro..
menna muda kohedo
https://www.canr.msu.edu/ipm/invasive_species/multi-colored_asian_lady_beetle/lady_beetle_biology


![]()
අර බිත්ති වල ඉන්න ඔංචිලි පදින මකුලුව වගේ සතා මොකාද කියල දන්නවද ? ඌ නිකං ඉන්නෙම නෑ පැද්දි පැද්දි ඉන්නෙ. කෙස් ගස් විතර පොඩි කකුල් තියෙන්නෙ. කටිං හුලං ටිකක් වගේ පිම්බොත් ඌ පැද්දෙන වේගෙ වැඩි කරනව![]()