මේ කෘමි සතා මොකෙක්ද??

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Hambuna mu neda?? oya hema gedarakama inne

    Longbodied Cellar Spider

    spider-eggs-cellar-daddy-longlegs-260nw-478336018.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hambuna mu neda?? oya hema gedarakama inne

    Longbodied Cellar Spider

    Pholcus-phalangioides_2.jpg

    නෑ නෑ මූ නෙමේ. මෙච්චර ලොකු නෑ :no: අල්ල තරංවත් ලොකු නෑ ඈතට එහෙම එකෙක් ඉන්නව කියලවත් පේන්නෙ නෑ. ඕනෙ නං අඟලක් දිග පලල ඇති. මං හිතන්නෙ ඌ පැද්දෙන්නෙ ආරක්ශාවට ඌ වේගෙන් පැද්දෙද්දි ඉන්නවද නැද්ද කියල හොයන්න අමාරුයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නෑ නෑ මූ නෙමේ. මෙච්චර ලොකු නෑ :no: අල්ල තරංවත් ලොකු නෑ ඈතට එහෙම එකෙක් ඉන්නව කියලවත් පේන්නෙ නෑ. ඕනෙ නං අඟලක් දිග පලල ඇති. මං හිතන්නෙ ඌ පැද්දෙන්නෙ ආරක්ශාවට ඌ වේගෙන් පැද්දෙද්දි ඉන්නවද නැද්ද කියල හොයන්න අමාරුයි.

    Cellar Spider
    spider-eggs-cellar-daddy-longlegs-260nw-478336018.jpg
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඩිසයින් කරපු පුංචි රොබෙක් වගේ ආසාවෙ බෑ:):)
    මම හිතන්නෙ මූ ෂුවර් එකට පුකෙන් ලයිට් දාන ජාතියෙ එකෙක් කොහෙදි හරි දැකලා තියෙනවා මතක නෑ
    කණාමැදිරියෙක් mutate වෙලා හැදිලද දන්නෙ නෑ:lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :yes: :love:
    අර බිත්ති වල ඉන්න ඔංචිලි පදින මකුලුව වගේ සතා මොකාද කියල දන්නවද ? ඌ නිකං ඉන්නෙම නෑ පැද්දි පැද්දි ඉන්නෙ. කෙස් ගස් විතර පොඩි කකුල් තියෙන්නෙ. කටිං හුලං ටිකක් වගේ පිම්බොත් ඌ පැද්දෙන වේගෙ වැඩි කරනව :yes:

    අපෝ වසංගත මගේ කාමරේ පුරාම ඉන්නවා:growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ වසංගත මගේ කාමරේ පුරාම ඉන්නවා:growl:

    ආන්න උගෙ නම හොයල දියංකො. ඉස්සර හිටිය දැන් කාලෙකිං දැක්කෙ නෑ ඌව
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ආන්න උගෙ නම හොයල දියංකො. ඉස්සර හිටිය දැන් කාලෙකිං දැක්කෙ නෑ ඌව

    මේ දැන් උගෙන් ඇහුවා ඌ මුකුත් කියන්නෙ නෑ පුක වනනවා විතරයි.ඉදපන් සීයාගෙන් අහලා කියන්නම්:growl:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ekanam danne nehe bro...

    මොකක් එහෙනම් උබ රජ මාලිගාවක ඉපදිලා කුමාරයෙක් වගේ සුකුමාර ජීවිතයක් ගත කරපු එකෙක් බ්‍රා:sorry: අපි එහෙම නෑ:(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මොකක් එහෙනම් උබ රජ මාලිගාවක ඉපදිලා කුමාරයෙක් වගේ සුකුමාර ජීවිතයක් ගත කරපු එකෙක් බ්‍රා:sorry: අපි එහෙම නෑ:(

    mama kiwwe uta kiyana namak danne nehe kiyala bn

    cellar spider wenna athi.. oya mama uda daala athi
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඩිසයින් කරපු පුංචි රොබෙක් වගේ ආසාවෙ බෑ:):)
    මම හිතන්නෙ මූ ෂුවර් එකට පුකෙන් ලයිට් දාන ජාතියෙ එකෙක් කොහෙදි හරි දැකලා තියෙනවා මතක නෑ
    කණාමැදිරියෙක් mutate වෙලා හැදිලද දන්නෙ නෑ:lol:

    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දන්නව නම් මූ මොකාද කියපන්. වතුර බේසමක පාවෙවී ඉන්නකොට අල්ල ගත්තෙ.
    තනිකර රත්තරං පාටයි.

    WP-20190831-12-49-15-Pro.jpg

    WP-20190831-12-53-38-Pro.jpg
     
    Last edited:
    • Like
    Reactions: divoomdelux