සමහර විට ඇත්ත්ටම කොරෝනා වයිරස් තියෙන අය ඉස්සරහට හම්බු වෙයි . ඒත් දැන් ඉස්සර වගේ ඉක්මනට පැතිරෙන්නේ නැහැ .
මොකෝ මිනිසුන් දැන් දැනුවත් . චීන ගෑනු කෙනත් තව දවස් 2 කින් IDH එකෙන් ටිකට් කපාගෙන එළියට යයි . අලුතෙන් කොරෝනා positve අය අවෝත් එගොල්ලොත් අර චීන ගෑනු කෙනා වගේම හොඳ වෙලා ගෙදර යන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
ඕනට වැඩිය බය කරපු එකෙන් IDH එකේ සුළු සේවකයින් අද ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉන්න වලු . උදේ news වලට කිව්වේ.
මෙහෙම අනිත් රෝහල් සේවකයින් නූත් නිවාඩු දැම්මොත් කොරෝනා හැදෙන ලෙඩ්ඩුන්ට මොකක් වෙයිද කියලා හිතන් බැහැ. ලෙඩ්ඩු 100 වගේ IDH එකට ආවොත් IDH වැඩ කරන අය ඔක්කොම ලෙඩ නිවාඩු යනවා
මේ බොරුවට බය කරන එක හිතනවට වඩා භයානකයි
මේ බොරුවට බය කරන එක කොරෝනා වයිරස් එකට වඩා භයානකයි මිතුරෙ
අනේ ඔය හු.... පුතාලා දේශපාලන හෙංචයියෝ තමයි ඒවට දාලා තියෙන්නෙ ඕකුන්ට ඕවා ගැන දැනුමක් තියෙනවා ද? දැනුවත් කිරීම්වලට බය වෙනවා නම් උන්ගෙ වැරැද්ද. සෞඛ්‍ය ආරක්ෂිත ව ඒවා කරන්න පුළුවන්. අවදානම 100% ක් නැතිවෙන් නෑ ඉතිං
දොස්තරලා නර්ස්ලා ඕවා ගැන ඉගන ගත්ත අය වසංගත රෝග පාලනය ගැන හොදට දන්නවා.
උබ නිකං ගොබ්බ උපදෙස් නොදී ඉදපන්. ඒවා ගැන දැනුවත් කරන එක හරියට මාස්ක් එකක් දාන එක හරියට අපද්‍රව්‍ය බැහැර කරන එක මේවයින් වත් අපේ උන් ඉගනගන්න ඕන. කාලකණ්ණි ඒවත් නවත්ත ගන්න දගලන්න එපා.
Last edited:





