BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සමහර විට ඇත්ත්ටම කොරෝනා වයිරස් තියෙන අය ඉස්සරහට හම්බු වෙයි . ඒත් දැන් ඉස්සර වගේ ඉක්මනට පැතිරෙන්නේ නැහැ .
    මොකෝ මිනිසුන් දැන් දැනුවත් . චීන ගෑනු කෙනත් තව දවස් 2 කින් IDH එකෙන් ටිකට් කපාගෙන එළියට යයි . අලුතෙන් කොරෝනා positve අය අවෝත් එගොල්ලොත් අර චීන ගෑනු කෙනා වගේම හොඳ වෙලා ගෙදර යන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඕනට වැඩිය බය කරපු එකෙන් IDH එකේ සුළු සේවකයින් අද ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉන්න වලු . උදේ news වලට කිව්වේ.

    මෙහෙම අනිත් රෝහල් සේවකයින් නූත් නිවාඩු දැම්මොත් කොරෝනා හැදෙන ලෙඩ්ඩුන්ට මොකක් වෙයිද කියලා හිතන් බැහැ. ලෙඩ්ඩු 100 වගේ IDH එකට ආවොත් IDH වැඩ කරන අය ඔක්කොම ලෙඩ නිවාඩු යනවා
    මේ බොරුවට බය කරන එක හිතනවට වඩා භයානකයි
    මේ බොරුවට බය කරන එක කොරෝනා වයිරස් එකට වඩා භයානකයි මිතුරෙ

    අනේ ඔය හු.... පුතාලා දේශපාලන හෙංචයියෝ තමයි ඒවට දාලා තියෙන්නෙ ඕකුන්ට ඕවා ගැන දැනුමක් තියෙනවා ද? දැනුවත් කිරීම්වලට බය වෙනවා නම් උන්ගෙ වැරැද්ද. සෞඛ්‍ය ආරක්ෂිත ව ඒවා කරන්න පුළුවන්. අවදානම 100% ක් නැතිවෙන් නෑ ඉතිං
    දොස්තරලා නර්ස්ලා ඕවා ගැන ඉගන ගත්ත අය වසංගත රෝග පාලනය ගැන හොදට දන්නවා.
    උබ නිකං ගොබ්බ උපදෙස් නොදී ඉදපන්. ඒවා ගැන දැනුවත් කරන එක හරියට මාස්ක් එකක් දාන එක හරියට අපද්‍රව්‍ය බැහැර කරන එක මේවයින් වත් අපේ උන් ඉගනගන්න ඕන. කාලකණ්ණි ඒවත් නවත්ත ගන්න දගලන්න එපා.
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මෙහෙම බොරු නිවුස් වලින් වෙන්නේ රටේ ආර්ථිකයට ජන ජීවිතයට හානි වෙන එක .
    මහතිර් මොහොමඩ් එක දන්න නිසා තමා මැලේසියාවේ පච නිවුස් කාරයො ඇතුලට දාන්නේ
    කොරෝනා වලින් වෙන හානියට වඩා බොරු නිවුස් කාරයො රටට කෙළවනවා.
    ලංකාවට එන Tourist ලා ටිකත් නැවතිලා හොටල් සදහටම වැහෙන තැනට ගෙනාවා .
    ගෝටා මේ බංකොලොත් FB පේජ් කාරයො ටික සුදු වැන් එකේ වත් යවන්න ඕනේ
    නැත්තං මුන් LTTE කාරයින්ට වඩා විනාශයක් රටට කරනවා

    Sirawata. :angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී පාද විද්‍යා පිඨය වසා දමන්න උපදෙස්
    වැඩි විස්තර - https://bit.ly/2u1WHS2
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    661 Sri Lankans, including 488 students, returned to Sri Lanka from China, during last four days according to media reports
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම හිතන්නේ සමහරු ඉන්නවා බන් ඔහොම මිනිස්සු මැරෙන එකටත් යටි හිතින් කැමති එහෙම උන්ට අවුලක් වෙන්නේ නැ කිව්වහම මල පනිනවා

    මිඩියා කාරයෝ නම් මිනිස්සු මැරුනත් කමක් නැ මිනී ප්‍රොමෝට් කරලා හරි ගානක් හොයාගන්ඩ යන්නේ

    :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නියමෙට පැහැදිලි කරලා තියෙනවා. :lol:

    EPf7kBmUEAAuA_g

    EPf7kCaUcAAzght
     
    • Like
    Reactions: inspiron

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    රත්නපුර සීන් එක නම් දන්නේ නෑ. ඒ මොකද්ද බං

    රත්නපුර රෝහලට ඇහැලියගොඩ රෝහලෙන් කොරෝනා කියල සැක කරන එක්කෙනෙක් ව ගෙනාවා 28 වෙනිදා හවස. මේ රෝගියා ගුන්තොටුපල ආශ්‍රිතව රියදුරු රැකියාවක් කරන කෙනෙක් ලු. අන්තිමට හයර් එකක් ගිහින් තියෙන්නේ චීන ජාතිකයෙක් එක්ක ලු. දැනට Isolation Unit එකට දාලා තියෙනවා... රුධිර සාම්පල MRI එකට යවල තියෙනවා. අද හවස තමයි ප්‍රතිඵල එන්නේ... දැනට ලෙඩාට අවුලක් නැතුව ඉන්නවා....

    තව මොනවද ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕනි??
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද ?
    මේකෙන් වැඩිම බලාපෑම වෙලා තියෙන්නේ වයස අවුරුදු 60ට වැඩි යට. මෙච්චර කල් මරණ වාර්තාවෙලා තියෙන්නෙත් චීනෙන් විතරයි එකෙන්තුත් ඔක්කොම වගේ වයස 60ට වඩා වැඩි කට්ටිය..
    චීනෙන් පිට ආසාධනය උන චීන්නුම උනත් මැරිලා නෑ සහ වුහාන් වල උනත් මේ මේ වෙද්දී විජාතික මරණයක් වාර්තාවෙලා නෑ....!

    චීනේ කියන්නේ වැඩිහිටි ජනග්‍රහනය ගොඩක් වැඩි රටක්..
    හිතෙන් නැද්ද මේක චයිනිස් ජාන වලට සහ වයසින් වැඩි යට සහ චීනේ දේශගුණයට වැඩි බලපෑම් එන විදිහට චීන්නුම වැඩිහිටි ජනග්‍රහනය පාලනය කරන්න කරපු දෙයක් කියල ?
     
    ඒ වගේ දෙයකට මෙච්චර අවදානමක් ගන්න තරම් මෝඩයො නෙමෙයි උන්. මහා පලාතක් බ්ලොක් කරලා මහජන කටයුතු අඩාල වෙන එකෙන් මේ කරපු දේ නිසා ලැබෙන පාඩුව වැඩියි ලාබෙට වඩා. මම හිතන්නෙ පරීක්ෂණ කරපු එකක් වැරදීමකින් එලියට පැනලා:angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබුණා. :eek:

    එහෙත් ඔවුන්ට මෙම වෛරස් රෝගී ලක්ෂණ පහළ වුවහොත් වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ඔවුන්ට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණා. :eek:

    Source: http://nethnews.lk/article/74219
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද ?
    මේකෙන් වැඩිම බලාපෑම වෙලා තියෙන්නේ වයස අවුරුදු 60ට වැඩි යට. මෙච්චර කල් මරණ වාර්තාවෙලා තියෙන්නෙත් චීනෙන් විතරයි එකෙන්තුත් ඔක්කොම වගේ වයස 60ට වඩා වැඩි කට්ටිය..
    චීනෙන් පිට ආසාධනය උන චීන්නුම උනත් මැරිලා නෑ සහ වුහාන් වල උනත් මේ මේ වෙද්දී විජාතික මරණයක් වාර්තාවෙලා නෑ....!

    චීනේ කියන්නේ වැඩිහිටි ජනග්‍රහනය ගොඩක් වැඩි රටක්..
    හිතෙන් නැද්ද මේක චයිනිස් ජාන වලට සහ වයසින් වැඩි යට සහ චීනේ දේශගුණයට වැඩි බලපෑම් එන විදිහට චීන්නුම වැඩිහිටි ජනග්‍රහනය පාලනය කරන්න කරපු දෙයක් කියල ?

    No need. There's natural natural death of the aged in any winter... The official stats are hard to obtain from China but here is an indicative one.
    Chinese scientists published in The Lancet Public Health in September 2019 that there were 84,200 to 92,000 flu-related deaths in China each year, accounting for 8.2 percent of all deaths from respiratory diseases.

    I posted below in this thread yesterday morning.. just to show a comparison between common flu and the CoronaVirus.

    This was reported on 27 September 2018
    The U.S. government estimates that 80,000 Americans died of flu and its complications last winter — the disease's highest death toll in at least four decades.
    Anyone who wants to read in full, here's the link.
    https://www.nbcnews.com/health/healt...er-u-s-n913486
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබුණා. :eek:

    එහෙත් ඔවුන්ට මෙම වෛරස් රෝගී ලක්ෂණ පහළ වුවහොත් වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ඔවුන්ට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණා. :eek:

    Source: http://nethnews.lk/article/74219

    සොනිල්ගෙ රජයක් උනා නම් කොහොමද මුන්ගෙ කටවල්? බලපන් එකෙක් කතා කරාද ඔය ගැන?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,842
    67,080
    113
    Lankawe wena virus unakuth yanawada oka asse?breaking news danne?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Lankawe wena virus unakuth yanawada oka asse?breaking news danne?

    Influenza A N1H1. Ape ammata oka hedila thibba sathi thunakata withara kalin. Apita gedara mask daan inna kiwwa kessa adu wenakan. Okath Corona roga lakshanamai. Tak gala bowenawa. Wayasaka aya podi lamai pregnant ayata hedunoth amarui. 2018di Matara wasangathayak wage giya. 11k da koheda meruna wage mathakai.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Lankawe wena virus unakuth yanawada oka asse?breaking news danne?

    මාත් දැක්ක මොකක්ද උණක් නිසා කොහෙද විද්‍යා පීඨයක් වහල
    කියල
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අපේ ඉස්කෝලෙ බාගෙට බාගයක් හිටියෙ චවු පොඩි උන්, පිනා ඊමේල් එකක් දැම්ම සති දෙකක් එන්න එපා ගෙදරට වෙලා හිටු කියල, අද ඉස්කොලෙ පටන් ගත්ත,එක චවු පොඩි එකෙක් නෑ හොයාගන්න, අම්මට මල පැනලලු එන්න එපා කියපු එකට
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Influenza A N1H1. Ape ammata oka hedila thibba sathi thunakata withara kalin. Apita gedara mask daan inna kiwwa kessa adu wenakan. Okath Corona roga lakshanamai. Tak gala bowenawa. Wayasaka aya podi lamai pregnant ayata hedunoth amarui. 2018di Matara wasangathayak wage giya. 11k da koheda meruna wage mathakai.

    උබ මාතර ද අපි ඉස්කොලෙ යන කාලෙත් ඇවිල්ලා මැරුනෙ ගොඩක්. ඉස්කෝලෙ පන්තියක් හේදුවත් එක්ක :oo:
     
    Status
    Not open for further replies.