at the moment no but i will start to wear once my role model Anura Kumara (famously known as lapa kumara) starts to wear a mask and stop talking![]()

at the moment no but i will start to wear once my role model Anura Kumara (famously known as lapa kumara) starts to wear a mask and stop talking![]()

NO, 3% of Death rate no need to panic. Good hygiene is enough.
හරි මචන් අවශ්‍ය කට්ටියට වෙන් කරන් ඉවරයි. ඒ අය සපර් නොවී යහතින් ඉන්නව නම් එච්චරයි අපේ දරුවො මැරුනත් කමක් නෑ.No need of masks bro,,, Please stop searching for masks,, otherwise who realy need them will suffer,,
හරි මචන් අවශ්‍ය කට්ටියට වෙන් කරන් ඉවරයි. ඒ අය සපර් නොවී යහතින් ඉන්නව නම් එච්චරයි අපේ දරුවො මැරුනත් කමක් නෑ.
මීඩියා වලට බනින්නෙ ඇයි? අරුන් කරන දේවල් දුප්පත් අපිට කියන නිසාද? මට නම් හිතෙන්නෙම ඇත්ත තත්වෙ අපි දන්නෙ නෑ. චීනේ අපිට ඇත්ත හංගනවා. ප්රභූවරු ප්‍රිකෝශන් අරන් ඉන්නෙ. තව ස්ටෝ කරන් ඇති මාස ගානකට. අපිට දාන්න එපාලු. හෙන ගහනවනෙ බන් මේවට. උන් විතරද ජීවිත? අපි ජීවිත නෙවේද?eka thamai kiynne,, me political karayoyi, media karayoi thamai me okkoma awulawanne,,, awuruddata 300+ minissu lankawe dengue walin marenawa,, lokema 20000+ marenawa,, ewa gena nethuwa den mun magulak karanawa,,
මීඩියා වලට බනින්නෙ ඇයි? අරුන් කරන දේවල් දුප්පත් අපිට කියන නිසාද? මට නම් හිතෙන්නෙම ඇත්ත තත්වෙ අපි දන්නෙ නෑ. චීනේ අපිට ඇත්ත හංගනවා. ප්රභූවරු ප්‍රිකෝශන් අරන් ඉන්නෙ. තව ස්ටෝ කරන් ඇති මාස ගානකට. අපිට දාන්න එපාලු. හෙන ගහනවනෙ බන් මේවට. උන් විතරද ජීවිත? අපි ජීවිත නෙවේද?