මේක ලෙඩක්ද බන්? මට එන්න එන්න මිනිස්සු එපා වෙනවනේ බන්. මොකෙක් හරි දැක්ක ගමන් මට හිතනේනේ fuck, another human peace of shit කියල.
මිනිහෙක් එක්ක සෝෂල් උනොත් වෙන්නෙම පාඩුවක් ඕයි මට. එකෙක් එක්ක හිනා උනොත් කතාවට සෙට් වෙනව, බයික් එක ඉල්ලන්න, ඒකෙ යන්න සෙට් වෙනව, තව කොම්පුයටර් එක හදාගන්න, ෆෝන් එකේ එක එක ලබ්බවල් කරගන්න හදනව. මම උදව්වක් ඉල්ලුවම ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ.
මේ සීන් එක නිසාම මිනිහෙක් දැක්ක ගමන් මට ඌ එපා වෙනව. අලුතින් මිනිස්සු අදුරගන්න කිසිම ආසාවක් නෑ. තනිකර බිච් ෆේස් එක දාගෙන ඉන්නේ. ඒකෙන් හැබැයි මාර නිදහස් වෙලාවකට.
මට තේරෙන්නෑ ඕයි සමහර උන් කොහොමද මෙච්චර මිනිස්සු එක්ක ආස්රය කරන්නේ කියල.
I dont fucking get that. 
මිනිහෙක් එක්ක ඉන්ටරැක්ට් උන ගොඩක් අවස්තාවල එක්කෝ මොනම ආකාරයකින් හරි අවාසියක්, කලකිරීමක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මොලෝ බ්රෙන් සෙල් ලොස්වෙනව වගේ හැඟීමක් දැනිල තියෙන්නේ.
කිරියෙත් මම එහෙමනේ. මගේ අදහස කිව්ව, ත්රෙඩ් වල එල්ලි එල්ලි කිසි එකෙක් එක්ක ආගිව් කරන්නෑනේ. මිනිස්සු එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුදුම අප්පිරියාවක් තියෙන්නේ බන්.
tell me how u fuckers deal with people

Last edited:

උබට හැන්දෙන් බෙදන උන්ට උබත් හැන්දෙන්ම බෙදහන්, සවල් වලින් බෙදන්න යන්න එපා
දැන්නම් අදාලම නෑ සීන් එකේ ඉන්නෙ ඉතින්.. හැමෝමත් එක්ක ගානට ඉදහන් බන්,කියන කියන හැම එකම කරල දෙන්න ගියාම තමා හැම උට්ටිගෙ කොල්ලම කරේ යන්න එන්නේ