අපි බැදල දැනට මාස හයයි ... මාස හයක් එකට හිටියෙ කොලබට වෙලා.. එය අම්මලයි ගෙදර ගිහින් එන්න ගියා.. ඒ අතරෙ උන රන්ඩුවක් නිසා දැන් එයා ආපහු එන්නෙ නැ.. එයාගෙ Family එකෙ අය මට කැමති නෑ.. අපි හොරෙන් බැන්දෙ.. මේ ගියපු වෙලාවෙ එයා අපි බැදල ඉන්නෙ ඔක්කොම ගෙදරට කියල... ගෙදර අයත් Brainwash කරල තියෙන්නෙ ආපහු එන්න එපා කියල මගේ ලගට ... මේක Divorce වෙන්න මට ඔනෙ නෑ... ආපහු මෙයාව ගෙන්න ගන්න ක්රමයක් නැද්ද? 

තව පොඩි දෙයක් තියෙනවා.. මෙයාගෙ කලින් යාලු අක්ක කෙනෙක් හස්බන් එක්ක තරහ වෙලා කොලබ ආව අපි කොලබ ඉද්දි .. මෙයා එයාව අපේ බොඩිමෙ නවත්තගත්ත.ඒකි කොල්ලො ඩහයක් පහලවක් එක්ක මුලු දවසෙම කතා කර කර ඉන්නව .. මන් පස්සෙ මෙයාව නවත්තගන්න බෑ කියල විරුද්ද උනා... මගෙ වයිෆ් ගෙදර යද්දි ගියේ එයා එක්ක.. එයත් ඔලුවට විශබීජ දාල තියෙන්නෙ ආපහු යන්න ඔනෙ නෑ කියල... එයාට යන එන මන් නැතුව හිටියෙ .. දැන් එයත් ඉන්නෙ මගෙ වයිෆ් ගෙ ගෙදර...

ඒ අක්කයි අම්මයි දෙන්නම මගේ කෙල්ලගෙ බ්රේන්වොශ් කරල තියෙන්නෙ .. මන් කොහොමද මේක විසදගන්නෙ ? වයිෆ්ගෙ ෆොන් එකවත් වැඩ කරන්නෙ නෑ

Last edited:
දන්නවනෙ කොල්ලෙක්ට සෙට් කරල දුන්නොත් උන් මේ වගෙ චාන්ස් එකෙන් උපරිම ආතල් එකක් අරගෙන එකිගෙ ඔලුව තවත් ඒ පැත්තටම හදනව 