රතු කොටු සංගමය

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    රතු කොටු සංගමය

    රතු කොටු තියෙන අයට ඔය මහ ලොකු senior membersලා හිගන්නො කියලා කොන් කරලා තියෙන්නෙ. ඒ නිසා රතු කොටු ටික අපි වෙනම ඉමු. උබලගෙ ත්‍රෙඩ් වලට වචනයකින් හරි support එකක් දෙන උන්ට විතරක් බම්ප් දීපන්. උදවු කරපන්.අනිත් එවුන්ට එපා...අපි රතු උනෙත් ඕකුන් නිසානෙ.

    මම දාපු "ගණිතය උගත් අය ඇතුළට එන්න "
    ත්‍රෙඩ් එකට රෙප් දීපු එවුන් නම් දාපල්ලා මේකට
    Silentsahan jonnyss දොස්තර අයියා විතරයි මතක
    මම මීට පස්සෙ ඒකට රෙප් දීපු බම්ප් දාපු උන්ගෙ ත්‍රෙඩ්වලට විතරයි බම්ප් දාන්නෙ මොකද fake fake ඇමසියා සෙනාල් පෙරුමාල් ගාන සක්කිලියොන්ගෙ ත්‍රෙඩ් වලට මම reply කරන්නෙ නෑ.
    ..
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම මේකට ඇවිත් අවුරුදු 3ක් වෙනවා.මටත් ෆේක් ෆේක් ගානවා බං :angry: අවුරුදු 3ක් ගියත් තාම රතු. ඕවා ගණන් ගන්න එපා.මාත් ප්‍රශ්නයක් අහලා ත්‍රෙඩ් එකක් දැම්මා වෘත්ත ගැන. ඒක බල්ලෙක් උත්තර දීලා නෑ.බම්ප් කරන්න එකෙක්වත් නෑ.
    මුන් දන්නෙ හෙලුවැලි පොටෝ ෂෙයා කරන්න තමයි දැනුම ෂෙයා කරන්න එකෙක්වත් නෑ.:angry: මේකෙ යන ත්‍රෙඩුත් කොහේ හරි බොගකින් හරි බුකියෙන් හරි උස්සපුවා.
    පුළුවන් නම් උබලා එකතු වෙලා හොද දැනුම බෙදන ත්‍රෙඩ් ටිකක් පටන් ගනින්.
    ඔය senior ගාගන්න පඩ හුත්තො ගණන් ගන්න එපා බං
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මේකෙ 99%ක් ම ෆේක් නෙ බං. මම වගේ ඇත්ත නම් දාපු එකෙක් ඇරෙන්න ඔක්කොම ෆේක්.
    අවුරුදු 2ක් ගිහිනුත් මම රතු.
    ළගදි රෙප් පවර් එක 2 උනා.මම ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට ආපු උන්ටවත් රෙප් දී ගන්න බැරි උනා අවජාතක වේසියො ටිකක් පැනලා පෝලිමට රෙප් කපලා දාලා rep power එක 0 උනා.සිරාවට මම නම් ආයෙත් senior membersල කියන වේසියන්ට බම්ප් එකක්වත් දාන්නෙ නෑ.දන්න දෙයක් තිබුණත් කියන්නෙ නෑ:yes: සත්තයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මේකෙ 99%ක් ම ෆේක් නෙ බං. මම වගේ ඇත්ත නම් දාපු එකෙක් ඇරෙන්න ඔක්කොම ෆේක්.
    අවුරුදු 2ක් ගිහිනුත් මම රතු.

    :( මම උබව එදා නිල් කරා මචන්, ටිකකින් බලද්දි ආයෙත් රතු වෙලා :sorry:

    http://www.elakiri.com/forum/showpost.php?p=25091311&postcount=40

    උබලගෙ ත්‍රෙඩ් වලට වචනයකින් හරි support එකක් දෙන උන්ට විතරක් බම්ප් දීපන්.

    ;);) ඔයත් නිල් කලා
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේකෙ 99%ක් ම ෆේක් නෙ බං. මම වගේ ඇත්ත නම් දාපු එකෙක් ඇරෙන්න ඔක්කොම ෆේක්.
    අවුරුදු 2ක් ගිහිනුත් මම රතු.
    ළගදි රෙප් පවර් එක 2 උනා.මම ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට ආපු උන්ටවත් රෙප් දී ගන්න බැරි උනා අවජාතක වේසියො ටිකක් පැනලා පෝලිමට රෙප් කපලා දාලා rep power එක 0 උනා.සිරාවට මම නම් ආයෙත් senior membersල කියන වේසියන්ට බම්ප් එකක්වත් දාන්නෙ නෑ.දන්න දෙයක් තිබුණත් කියන්නෙ නෑ:yes: සත්තයි

    මේකට රෙප් දීලා කීපදෙනෙක් උන්ට thanks:love: අනිවා මාත් මචං අපට support එක දෙන උන්ට ඇර ඔය senior පඩත්තලයොන්ට බම්ප් එකක්වත් දාන්නෙ නෑ සත්තයි:yes:
     
    • Like
    Reactions: Johnnie_Walker

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :( මම උබව එදා නිල් කරා මචන්, ටිකකින් බලද්දි ආයෙත් රතු වෙලා :sorry:

    http://www.elakiri.com/forum/showpost.php?p=25091311&postcount=40

    ;);) ඔයත් නිල් කලා
    මම නම් රතු එකෙක් නිල් කරන්නෙ අනිවාර්යෙන්ම ප්‍රොෆයිල් එකේ දාල තියෙන පෝස්ට් බලලා. හොඳ හිස්ට්‍රි එකක් තියෙනව නම් අනිවා නිල් කරල ගන්නව දවස් 3න් 3ට රෙප් දීල හරි. රතු අය නිල් කරද්දි වගකීමෙන් ඒ දේ කරන්න ඕන බං අපි සීනියර් මෙම්බර්ස්ල විදියට. :yes::yes::yes:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම නම් රතු එකෙක් නිල් කරන්නෙ අනිවාර්යෙන්ම ප්‍රොෆයිල් එකේ දාල තියෙන පෝස්ට් බලලා. හොඳ හිස්ට්‍රි එකක් තියෙනව නම් අනිවා නිල් කරල ගන්නව දවස් 3න් 3ට රෙප් දීල හරි. රතු අය නිල් කරද්දි වගකීමෙන් ඒ දේ කරන්න ඕන බං අපි සීනියර් මෙම්බර්ස්ල විදියට. :yes::yes::yes:

    උබලා වගේ කුහක සක්කිලින්ට එන්න එපා කියලා නෙ තියෙන්නෙ මගේ ත්‍රෙඩ්වලට.
    ප්ලීස් මචං වාතයක් නොවී සීනියර් පඩ හැත්ත වෙන ම ඉදපන්. අදාලම නෑ උබලගෙ reply අපේ ඒවාට.:yes::yes:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබලා වගේ කුහක සක්කිලින්ට එන්න එපා කියලා නෙමෙයි තියෙන්නෙ මගේ ත්‍රෙඩ්වලට.
    ප්ලීස් මචං වාතයක් නොවී සීනියර් පඩ හැත්ත වෙන ම ඉදපන්. අදාලම නෑ උබලගෙ reply අපේ ඒවාට.:yes::yes:
    මේක ඕපන් ෆොරම් එකක්. කාටවත් කියන්න බෑ මගේ ත්‍රෙඩ් එකට එන්න එපා මේවට පෝස්ට් දාන්න එපා කියල. එහෙම ඕන කමක් තියේනම් VM තියෙනව PM තියෙනව. ඒව යූස් කරල පෞද්ගලික දේවල් කරගන්න. ඒත් මේවගේ පබ්ලික් ත්‍රෙඩ් එකක් දැම්මම ඕන කෙනෙක්ට කමෙන්ට් කරන්න අයිතියක් තියෙනව.

    ඔයා මේ කතා කරන විදියට නම් රතු වෙන එක සාධාරණයි. මගෙත් මේ වෙලාවෙ කපන්න රෙප් නෑ නැත්නම් රතු කොටු දෙකක් කරල ගන්නව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ආහ් මේ එලියට එන්නෙ රතු කොටු සංගමේ මෙම්බර්ස්ලගෙ ඇත්තම අකවුන්ට් ටික.:P:P:P
    මම අද නේහ් දැනගත්තෙ රතු කොටු තියෙන උන්ට රෙප් කපන්න පුලුවන් කියල:lol::lol::lol:

    reputation_neg.gif
    රතු කොටු සංගමය 01-31-2020 12:10 AM whatever
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේක ඕපන් ෆොරම් එකක්. කාටවත් කියන්න බෑ මගේ ත්‍රෙඩ් එකට එන්න එපා මේවට පෝස්ට් දාන්න එපා කියල. එහෙම ඕන කමක් තියේනම් VM තියෙනව PM තියෙනව. ඒව යූස් කරල පෞද්ගලික දේවල් කරගන්න. ඒත් මේවගේ පබ්ලික් ත්‍රෙඩ් එකක් දැම්මම ඕන කෙනෙක්ට කමෙන්ට් කරන්න අයිතියක් තියෙනව.

    ඔයා මේ කතා කරන විදියට නම් රතු වෙන එක සාධාරණයි. මගෙත් මේ වෙලාවෙ කපන්න රෙප් නෑ නැත්නම් රතු කොටු දෙකක් කරල ගන්නව

    අනේ තොගේ රෙප් එක රෝල් කරලා පුකේ ගහගනින්:lol::lol:
     
    කුහක සක්කිලිකම උබගෙ reply එකෙන් ම පේනවා අටුවා ටීකා ඕන නෑ. පව් යකෝ උබ රෙප් ටික දීලා හාල් පොල් ගනින් :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනේ තොගේ රෙප් එක රෝල් කරලා පුකේ ගහගනින්:lol::lol:

    කුහක සක්කිලිකම උබගෙ reply එකෙන් ම පේනවා අටුවා ටීකා ඕන නෑ. පව් යකෝ උබ රෙප් ටික දීලා හාල් පොල් ගනින් :lol::lol::lol:

    3ම එක්කෙනෙක්ගෙද මංද:confused::confused::confused::P