marriage problem එකක් helpppppp advice needed

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    අපි බැදල දැනට මාස හයයි ... මාස හයක් එකට හිටියෙ කොලබට වෙලා.. එය අම්මලයි ගෙදර ගිහින් එන්න ගියා.. ඒ අතරෙ උන රන්ඩුවක් නිසා දැන් එයා ආපහු එන්නෙ නැ.. එයාගෙ Family එකෙ අය මට කැමති නෑ.. අපි හොරෙන් බැන්දෙ.. මේ ගියපු වෙලාවෙ එයා අපි බැදල ඉන්නෙ ඔක්කොම ගෙදරට කියල... ගෙදර අයත් Brainwash කරල තියෙන්නෙ ආපහු එන්න එපා කියල මගේ ලගට ... මේක Divorce වෙන්න මට ඔනෙ නෑ... ආපහු මෙයාව ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද? :sorry::sorry:

    තව පොඩි දෙයක් තියෙනවා.. මෙයාගෙ කලින් යාලු අක්ක කෙනෙක් හස්බන් එක්ක තරහ වෙලා කොලබ ආව අපි කොලබ ඉද්දි .. මෙයා එයාව අපේ බොඩිමෙ නවත්තගත්ත.ඒකි කොල්ලො ඩහයක් පහලවක් එක්ක මුලු දවසෙම කතා කර කර ඉන්නව .. මන් පස්සෙ මෙයාව නවත්තගන්න බෑ කියල විරුද්ද උනා... මගෙ වයිෆ් ගෙදර යද්දි ගියේ එයා එක්ක.. එයත් ඔලුවට විශබීජ දාල තියෙන්නෙ ආපහු යන්න ඔනෙ නෑ කියල... එයාට යන එන මන් නැතුව හිටියෙ .. දැන් එයත් ඉන්නෙ මගෙ වයිෆ් ගෙ ගෙදර... :sorry::sorry::sorry:

    ඒ අක්කයි අම්මයි දෙන්නම මගේ කෙල්ලගෙ බ්‍රේන්වොශ් කරල තියෙන්නෙ .. මන් කොහොමද මේක විසදගන්නෙ ? වයිෆ්ගෙ ෆොන් එකවත් වැඩ කරන්නෙ නෑ:eek::eek:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    බය නැතුව ඔහොම ඉදපන් තරහ ඇරිලා යනකන් දවස් දෙකක් විතර

    ඊට පස්සෙ කියපන් ඒකි උඹව දාල ගියා කියලා උඹ ඩිවෝස් කේස් එකක් ෆයිල් කරනවා කියල
    පටස් ගාල ගෙදර එයි.

    අවුලකට තියෙන්න අර කොල්ලො ගොඩක් එක්ක කතා කරන ගෑනි උඹේ ගෑනිටත්මොකක් හරි එකෙක් සෙට් කරල් දෙයිද කියන එක
     
    • Like
    Reactions: Dotex

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    බය නැතුව ඔහොම ඉදපන් තරහ ඇරිලා යනකන් දවස් දෙකක් විතර

    ඊට පස්සෙ කියපන් ඒකි උඹව දාල ගියා කියලා උඹ ඩිවෝස් කේස් එකක් ෆයිල් කරනවා කියල
    පටස් ගාල ගෙදර එයි.

    අවුලකට තියෙන්න අර කොල්ලො ගොඩක් එක්ක කතා කරන ගෑනි උඹේ ගෑනිටත්මොකක් හරි එකෙක් සෙට් කරල් දෙයිද කියන එක

    ඒක තමයි බන් මටත් තියෙන අව්ල :( දන්නවනෙ කොල්ලෙක්ට සෙට් කරල දුන්නොත් උන් මේ වගෙ චාන්ස් එකෙන් උපරිම ආතල් එකක් අරගෙන එකිගෙ ඔලුව තවත් ඒ පැත්තටම හදනව :(:sorry::sorry: අනිත් එක මගෙ වය්ෆ්ට හිතෙනව ඇති .. ඒ අක්කත් ඔය හස්බන් එක්ක තරහ වෙලා ලස්සනට ඉන්නෙ මලක් කඩාගෙන . මටත් ඇයි බැරි කියල :(:(:(:( මගේ වයිෆ්ට අර්සස් වගෙත් ලාවට තියෙනව depression හොදටම තියෙනවා.. ඒවත් එක්ක තමයි එයා තීරන ගන්නේ:sorry::sorry::sorry::sorry:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,799
    4,151
    113
    බය නැතුව ඔහොම ඉදපන් තරහ ඇරිලා යනකන් දවස් දෙකක් විතර

    ඊට පස්සෙ කියපන් ඒකි උඹව දාල ගියා කියලා උඹ ඩිවෝස් කේස් එකක් ෆයිල් කරනවා කියල
    පටස් ගාල ගෙදර එයි.

    අවුලකට තියෙන්න අර කොල්ලො ගොඩක් එක්ක කතා කරන ගෑනි උඹේ ගෑනිටත්මොකක් හරි එකෙක් සෙට් කරල් දෙයිද කියන එක

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Dotex

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    කොන්ඩෙ පීරපු පනාව තියෙනව නම් ඒ ඇති. අඩුවට කරලා දෙන්නම්.
     
    • Like
    Reactions: Dotex

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අක්කගෙ හස්බන්ඩ්ට කියපන් ඇවිත් එක්කන් යන්න කියල වයිෆ්ගෙ ගෙදර ඇඩ්‍රස් එක දීපන් ..උබ ඊට පස්සෙ ගෙදරට ගිහින් වයිෆ්ව එක්කන් වරෙන්...නැත්නම් පොලිසි ගියානම් පොලිසියෙන් ගෙන්නල අවවාද කරනව
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umba police ye gehin pamanilak dapan etha kota aniwa kandawala wibahaga karanawa eka ammalata kisima aythiyak na kellawa thiyagana inne gedara etha kota genala kellagenui umbenui ahanne ammala akkalawa ethanata ganne na puluwan nam lawyer kenek ekka okata yanna umbata umbe wade goda dala dei


    kella enna ba ma kiyanawanam samatha mandale ta danne ita passe thamai uasawi danne divorce wenna lesi na oya kiyana wediyata.


    kella gehin sahena kalayak giyoth umbatama thamai awasi nithiya anuwa ekita monwa hari unoth umben thamai mulinma parshna karanne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    dan umba manthara wadath patan gathada e para?.:lol::lol::lol:
    :sorry::sorry:
    ජීවන වියදම වැඩියි බන්. කවුරු හරි අමාරුවෙ වැටුන වෙලාවකදි මේ වගේ වැඩක් අල්ලන් පාර්ට් ටයිම් කරොත් එලවළුවක් දෙකක් වැඩිපුර කන්න පුළුවන් :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    practical and effective solution ------
    පොලිස් එන්ට්‍රියක් දාපන් කසාඳ ගෑණි ගෙදරින් දෙන්නෙ නෑ කියල. එතකොට පොලීසියෙන් දෙමව්පියන්ගෙ ඉදන් ගෙන්නනව. කසාද ගෑනි අයිති මිනිහට මිසක් දෙමව්පියන්ට නෙමේ. එතකොට දෙමව්පියන්ට එක්කො ගෑනිව දෙන්න වෙනව නැත්නම් ඩිවොස් දාන්න වෙනව. ඩිවෝස් වැටෙන්නෙ ද්වේශ සහගත ලෙස අත්හැරයාම. වන්දි දෙන්න ඕනෙත් නෑ..
     
    • Like
    Reactions: CGW

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඉක්මනට ගිහින් එක්කගෙන වරෙන්
    කවුරු හරි ඔලුව විකාර කරලා දවසක් හරි රූම් ඇද්දොත් ආයෙ වැඩක් නැහැ නෙ
    විවාහ සහතිකේ උඹ ගාවද?
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Depression keli walata set wenna epa. Bandapu, nobadapu, bandinna inna okkotama kiyanne. Life eka gaw ganak passata yanawa. Api hithuwata api set wela ekiwa goda danawa kiyala eka har yanne kalathurakin, wenne apith e godata wetena eka
     
    • Like
    Reactions: ehseres

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    යන එවුන්ට යන්න කියලා උබ ආතල් එකේ හිටපන් ⁣මචං