BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,838
    17,001
    113
    Kottawa
    ඔව් එත්,චිනේ අනිත් පැති වලින් ආපු සේරම ගෙදර යැව්වා..හරි නම් ඒ අයත් දවස් 7 වත් check කරන්න ඕනනේ..

    ඔය ජපන් උන් ගෙදර යැව්ව 03 දෙනෙක්ට හැදිලා කියන්නේ පස්සේ :dull:

    wuhan walin apu japan un :confused:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena

    කොරෝනා වෛරසයෙන් මැලේසියාවේදී තරුණයෙක් මරුට


    නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ රෝහලකදී තරුණයකු මියගොස් ඇතැයි වාර්තා වේ.
    මියගොස් ඇත්තේ ඉන්දියාවේ ඊසාන දිග ත්‍රිපුරා ප්‍රාන්තයේ සිට එරටට පැමිණ සිටි මනීර් හුසේන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
    මනීර් මීට වසර 2කට පෙර මැලේසියාවට පැමිණ ඇති අතර එහි ආපනශාලාවක සේවය කරමින් සිට ඇත.
    "මැලේසියානු බලධාරීන් ඊයේ අපට දුරකතන ඇමතුමක් ලබාදෙමින් කීවේ කොරෝනා වෛරසය හේතුවෙන් මගේ මුනුබුරා මිය ගිය බවයි'' යැයි හුසේන්ගේ මුත්තණුවන් වන අබ්දුල් රහීම් මහතා සඳහන් කළේය.
    මනීර්ගේ සිරුර ගෙන්වාගැනීමට මැලේසියාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ද ඔහු පැවසීය.
    ආසියානු ශාන්තිකර කලාපයේ ඊසාන දිග පෙදෙසට අයත්ව, වෛරසයෙන් මිය ගිය පළමු පුද්ගලයා ඔහු බව වාර්තා වේ.
    (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

    Allah did that.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    වූහාන් නගරයෙන් මුදාගත් ජපන් ජාතිකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් බලධාරීහු කියති.
    චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය නොකර මුදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට ජපන් බලධාරීන්ට දොස් අහන්නට සිදුව තිබේ.
    ජපානය වූහාන් වෙත විශේෂ ගුවන් යානයක් යවමින් එම නගරයේ සිටි 206 දෙනකු ඊයේ (29) මුදාගත් අතර ජපන් ජාතිකයන් රැගත් තවත් ගුවන් යානයක් අද (30) ටෝකියෝ නුවරට ළඟාවිය.
    ඊට අමතරව ජපානය තුළින්ම තවත් කොරෝනා ආසාදනය වීමේ සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද ජපන් රජය තහවුරු කළේය.
    මේ වනවිට 400කට වැඩි පිරිසක් ජපානයෙන් මුදාගෙන ඇති අතර මෙම මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 170 දක්වා ඉහළ ගොස් තිබේ.
    වූහාන් නගරයෙන් මුදාගත් පිරිස් රජයට කෘතඥතාව පළ කළ ද ඔවුන් නිසි පරිදි නිරෝධායනය නොකළ නිසා ආණ්ඩුවට දොස් ඇසීමට සිදුව තිබේ.
    වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය කිරීමට සැලසුම් නොකරන බවත් එහෙත් පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස්වලට සිටින්නැයි උපදෙස් දුන් බවත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) සඳහන් කළේය.
    බදාදා වූහන් සිට පැමිණි දෙදෙනකු පරීක්ෂණවලට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔවුන් පරීක්ෂණවලට මුහුණදීමට කැමැත්ත පළ කළ බවත් ජපන් බලධාරීහු කීහ.
    මේ සියල්ල සමඟ කොරෝනා වයිරසය ආසාදනය වූවන් 14 දෙනකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු තවමත් රෝගා ලක්ෂණ පෙන්වා නැති බවත් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) සඳහන් කළේය.
    පසුගිය කාලයේදී චීනයට ගමන් නොකළ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපානය බදාදා (29) අනාවරණය කළේය.
    සංචාරක මඟ පෙන්වන්නියක වන ඇය පසුගිය කාලයේදී වූහාන් නගරයෙන් පැමිණි චීන සංචාරකයන් පිරිසකට තම සේවය ලබා දී තිබෙන අතර වයිරසය ආසාදනය වූ එම බස් රථයේ රියදුරු සමඟ එකම බස් රථයේ ගමන් කර ඇති බව ද අනාවරණය. චීනයෙන් පිටතදී කොරෝනා වයිරසය ආසාදන සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.
    ඒ.එෆ්.පී.

    News Wala nam yanne kattiya hotel ekaka nawattala kiyala.

    Aula yanne ekkenekgen 80000 gaanw gatta kiyala
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Thawa tika dawasak kiyanne? masa 7k-8k hari auduruddak da?
    Machan Virus ekakata masen 2ken beheth hadanna ba. Testing karala iwara karala okkoma finalized wenakota masa 6kata wada yanawa.

    :yes:
    Otherwise Innovio Labs in San Diego claims that their advanced DNA technologies took only three hours to develop a potential vaccine, named INO-4800. But to test it might take another six months or more.

    There are several other companies as well in the race.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    安倍晋三首相は31日午前の衆院予算委員会で、新型コロナウイルスによる肺炎の指定感染症指定に関し「わが国に入国しようとする者が感染症である場合には、入国を拒否する」と述べた。
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    :shocked: source...?

    Check the WHO site. They had the meeting yesterday1.30PM Geneva time. Check my previous post for their statement .

    copied here...
    WHO declare public health emergency.

    The WHO have declared a public health emergency because of the spread of the virus outside of China, describing it as an “unprecedented outbreak”.

    The total number of cases outside of China has reached 98 across 18 countries, Tedros Adhanom, the director general of WHO, told a press conference.

    Eight cases outside China have spread via human to human contact, in Germany, Japan, Vietnam and the US.

    However, there were no deaths outside of China.

    The organisation congratulated China, saying the declaration was not a vote of no confidence in the country, on the contrary, “the WHO continues to have confidence in China’s capacity to control the outbreak.
     
    Last edited:
    Status
    Not open for further replies.