BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    This isn't the first time.

    කෙලිය නේද.. SARS, Ebola වලදිවත් Health emergency alert declared කලේ නෑනේද..?
    මම face mask 50ක් Resell කලා.. :(

    It has previously declared five global public health emergencies:

    Swine flu, 2009 -The H1N1 virus spread across the world in 2009, killing more than 200,000 people
    Polio, 2014 - Although closer than ever to eradication in 2012, polio numbers rose in 2013
    Zika, 2016 - The WHO declared Zika a public health emergency in 2016 after the disease spread rapidly through the Americas
    Ebola, 2014 and 2019 - The first emergency over the virus lasted from August 2014 to March 2016 as almost 30,000 people were infected and more than 11,000 died in West Africa. A second emergency was declared last year as an outbreak spread in DR Congo
     
    • Like
    Reactions: dayt0na

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "උන පිලිබඳ අනවශ්‍ය බියක් නොගන්න ලෙස රජයෙන් පණිවුඩයක් "

    "වයිරසය පැතිරෙන බව දැනන් හිටිය හැබැයි මෙච්චර ඉක්මනට පැතිරෙයි කියල හිතුවේ නෑ" වගේ වදන් නම් අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා. මොකද මෙසිරිලකේ එහෙම දේවලුත් වෙලා තියෙනවා... අපිට වෙන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනත් ඇනල පොලිසියෙන් ඇවිත් කුදලන් ගිහිල්ල හරකෙක් හොරකන් කරා කියන චෝදනාව යටතේ... බලපුවහම හරක හොරකම් කරලා තියෙන්නේ තම්බියෙක් .. ඔන්න අපිට වෙන වැඩ

    :lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    It has previously declared five global public health emergencies:

    Swine flu, 2009 -The H1N1 virus spread across the world in 2009, killing more than 200,000 people
    Polio, 2014 - Although closer than ever to eradication in 2012, polio numbers rose in 2013
    Zika, 2016 - The WHO declared Zika a public health emergency in 2016 after the disease spread rapidly through the Americas
    Ebola, 2014 and 2019 - The first emergency over the virus lasted from August 2014 to March 2016 as almost 30,000 people were infected and more than 11,000 died in West Africa. A second emergency was declared last year as an outbreak spread in DR Congo

    Tfs
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    මේ technology එක කොළඹ එයාර්පෝට් එකේ දැන් පාවිච්චි කරනව .

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    It has previously declared five global public health emergencies:

    Swine flu, 2009 -The H1N1 virus spread across the world in 2009, killing more than 200,000 people
    Polio, 2014 - Although closer than ever to eradication in 2012, polio numbers rose in 2013
    Zika, 2016 - The WHO declared Zika a public health emergency in 2016 after the disease spread rapidly through the Americas
    Ebola, 2014 and 2019 - The first emergency over the virus lasted from August 2014 to March 2016 as almost 30,000 people were infected and more than 11,000 died in West Africa. A second emergency was declared last year as an outbreak spread in DR Congo
    TFS 22+
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කොරෝනා ආසාදිතයෙකුගේ සියළු ලක්‍ෂණ පෙන්වන ලාංකිකයෙක් රත්නපුරේ

    https://www.truenews.lk/a-person-with-all-the-symptoms-of-a-coronavirus-in-ratnapura/
    දැන් ඇවිල්ල ඇති බන් හැම තැනටම...පහුගිය දවස් ටිකේ මම එලියට ගියා...අද මට උණ හැදිලා...:(දැන් නම් අඩුයි...මට බය ඔය මඟුල හැදිලද කියලා...:dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,001
    113
    Kottawa
    EdWqeCq.jpg

    kawuru nathath ape 225 rakagena inna epai :yes: :yes: :cool:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    කොරෝනා ආසාදිතයෙකුගේ සියළු ලක්‍ෂණ පෙන්වන ලාංකිකයෙක් රත්නපුරේ

    https://www.truenews.lk/a-person-with-all-the-symptoms-of-a-coronavirus-in-ratnapura/

    ඕකේ නොකියන දේ තමා කොරෝනා වන.ට තියෙන්නේත් සාමාන්‍ය නියුමෝනියාවට තියෙන්නේ ක් එකම රෝග ලක්ෂණ කියන එක. Blood test එකකින් මිසක් confirm කරන්න බැහැ. Influenza උන්ට තියෙන්නේ ක් ඔය රෝග ලක්ෂණ මයි. ඒ වගේම ඒකෙනුත් මැරෙන්න පුළුවන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව සතියක් යද්දී බෝවෙන වේගය ඉහලම තැනට එනවලු.

    ඊටපස්සේ ටික ටික අඩුවෙයි ලු.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :lol::lol:
     
    Status
    Not open for further replies.