මොකක්ද බං independent වෙන එකෙයි divorce වලයි සම්බන්දෙ? ප්‍රශ්නයක් උන ගමන් එක විසදගන්න try කරන්නේ නැතුව දමලා ගහලා යනවා නම් මොකට ද කසාද බඳින්නේ?
මට නම් තේරෙන්නේ දැන් වෙලා තියෙන්නෙ independent මගුලක් නෙවේ මිනිස්සු හෙන selfish ඉස්සර වගේ නෙවේ. තමන් මුල් කරගෙන තමයි හැමදේම ගොඩනගාගෙන තියෙන්නේ. ඒකයි අවුල. තමන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ තමන් හරි වෙනස් අමුතුයි තමන් කියන දේවල් අනිත් අය පිළිගන්න ම ඕනේ කියන හෙන අමුතු mind set එකක් තියෙන අය ඉන්නේ.
ඉස්සර කව්රු හරි ගොන් කතාවක් කිව්වා ම උ ගොනා කියලා අත අරිනවා. දැන් වෙලා තියෙන්නෙ එහෙම අදහස් පිලිගෙන ඒවා හරි විශේෂ දේවල් හැමෝගෙම අදහස් වලට ගරු කරන්න ඕනේ කියලා පිස්සු නටනවා