Yako slt meter eka? Ubalageth balapanla

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    Mageth usage meter awl bn. dan complain ekak damma :rofl:
    Standard volume eka 0GB
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    අම්මේ ඩේටා ටික වෙලාවට නාවොත් අපේ උන්ගෙ උගුරෙන් පල්ලෙහාට කෑම යන්නෙ නෑ වගේනෙ යකො.
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    අම්මේ ඩේටා ටික වෙලාවට නාවොත් අපේ උන්ගෙ උගුරෙන් පල්ලෙහාට කෑම යන්නෙ නෑ වගේනෙ යකො.

    oka na kiyanne noka hitiya wage thamai :rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ නම් මීටරේ වැඩ බං. ඒත් ඩේට හෙමීට අඩු වෙන්නෙ. ගිය මාසෙ ඉඳල වගේ එහෙමයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    මගේ double කැපෙනවා කියපන්කො. Youtube sub ෆීඩ් එක බලපු ටිකට GB 1.5ක් ඉවරයි. :angry: