Mageth usage meter awl bn. dan complain ekak damma
Standard volume eka 0GB
අම්මේ ඩේටා ටික වෙලාවට නාවොත් අපේ උන්ගෙ උගුරෙන් පල්ලෙහාට කෑම යන්නෙ නෑ වගේනෙ යකො.







හරි හරි වැඩේ ගොඩ. උන් ඒක හදල. දැන් මැසේජ් එක ආව.
මගේ double කැපෙනවා කියපන්කො. Youtube sub ෆීඩ් එක බලපු ටිකට GB 1.5ක් ඉවරයි.
ow, 500mb use karama 1GB aduwenawa 